පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය ප්‍රකාශ කර ඇත. අප්‍රේල් 16 වන ඊයේ දින සවස 5.30ට පමණ බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙන…
Author Archives: news_sandeep
මාලදිවයිනට ඊශ්‍රායල ජාතිකයින් ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා තීරණය කර තිබෙන බව ප්‍රකාශ කර ඇත. එම තීරණ ගාසා තීරයේ සිදුකරන කුරිරු මිලිටරි ක්‍රියා හේතුවෙන් ගත් බව ඔහු නිවේදනය කර ඇත. එමෙන්ම, තම රට ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන වගවීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බව දන්වා ඇත. මාලදිවයින් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියාවන් දැඩි…
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා මහතා සහ ඔහුගේ බිරිඳ මුදල් විශූද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් ලෙස සලකා, ඔවුන්ට එරට අධිකරණය විසින් වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත. 2006 සහ 2011 වසරවල පැවති ජනාධිපතිවරණ සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් සහ වෙනිසියුලානු රජයෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස සිරදඬුවම් නියම කර…
ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය 2025 ජනවාරි 1 සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එය රටවල් දෙකෙහි ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කිරීමක් බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත. 2025 අප්‍රේල් 9 වන විට, ඉන්දියාවේ චීන තානාපති…
අප්‍රේල් 16 වන අද දින රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බව සදහන් කර ඇත. එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන…
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් ඇති වී ඇත. එම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම භූමිකම්පාව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ ඇති වූ බව වාර්තා වේ. එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බවද සඳහන් කර ඇත. Views: 125
රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 49 හා 39 වයස් වල පසුවන පුද්ගලයින් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඔවුන් සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි…
ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩි තැබීමක් සිදු වී ඇත. වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත. එමෙන්ම වෙඩි තැබීමෙන් ඔවුන්ට තුවාල සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කර ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට…
එළඹෙන අප්‍රේල් 18 වැනිදා ආරම්භ වීමට නියමිත සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03 ක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඩී. එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වාත්, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය හඳුන්වාදී ඇත….
ලංකා විදුලි බල මණ්ඩලය විසින් උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ…











