මැතිවරණ කොමිසම විසින් 2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත වෙනුවට…
Author Archives: news_sandeep
මිය යන විට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වන වියේ පසු වූ බවද සදහන් වේ. Views: 138
ජාතික ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා, මෙම ආදායම එළැඹෙන දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එහි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. මෙවර සිංහල…
සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව වාර්තා වේ. පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින10තුළ පමණක් මෙම අදායම ලබාගත් බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කර ඇත. එම කාළය තුළ අධිවේගි මාර්ගවල රථවාහන මිලියන…
ජාතික ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා, මෙම ආදායම එළැඹෙන දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එහි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. මෙවර සිංහල…
අප්‍රේල් 21 වන දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ වේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා තෙක් ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත. පසුගිය 12 වනදා සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පාසල් සඳහා නිවාඩු ලබා දුන් අතර අද…
අප්‍රේල් මස 11 වන දින සිට එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට්, ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දෙන් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ඒ සඳහා අවම වශයෙන් එහි නැවුම් කිරි 50% ක් අඩංගු විය යුතු බවද සඳහන් වේ. දියර කිරි සහ යෝගට්වලට…
ජාතික ගමනාගමන කොමිසම වෙත අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ප්‍රකාශ කර ඇත. එම කොමිසමට, වැඩිපුර ගාස්තු අය කිරීම, මගීන්ට ආචාරශීලී නොවීම හා වේගයෙන් රිය ධාවනය කිරිම ඇතුළු පැමිණිලි රැසක් ඒ අතර වේ. ඒ අනුව, ලබන 21 වැනිදාට පසුු එම සියලු පැමිණිලි විභාග කිරීම ආරම්භ කරන…
අප්‍රේල් 17 වන අද දින සිට සිරි දළදා වන්දනාව නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. ඒ අනුව, අද සිට සැදැහැවතුන් පැමිණෙන රථවාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමග නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා, රථවාහන මහනුවර නගරයට ඇතුළුවීම සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කර ඇත. ඒ අතර,…
තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම කටයුතු ලබන 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත බවද දන්වා ඇත. ඒ අතර මේ මස 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙන බව සඳහන්…











