Author Archives: news_sandeep

අද බටලන්ද පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ පළමු දිනය වේ……………

WhatsApp Image 2025 04 10 at 10.26.51

අප්‍රේල් 10 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු සඳහා අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා වෙන්කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්…

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැනවූ තීරුබදු දින 90 කට අත්හිටුවයි…….……

WhatsApp Image 2025 04 10 at 10.13.09

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙලෙස තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව සඳහන් කර ඇත. නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125% ක් දක්වා ඉහළ නංවා…

වාලච්චේන, මන්නන්කර්ති ප්‍රදේශයේ ළිඳකට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි…….……

WhatsApp Image 2025 04 10 at 14.41.46 1

අප්‍රේල් 09 වන ඊයේ දින උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. වයස අවුරුදු 33 ක් වූ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂ‍යට පත්ව ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ. Views: 137

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා, ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතා හමුවෙයි…….……

WhatsApp Image 2025 04 09 at 15.45.22

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුවී ඇත. නාමල් රාජපක්ෂ මහතා, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වී සිටින අතරතුරදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක් ද සිදුකර තිබෙන බව සඳහන් වේ. Views: 124

වැඩබලන පොලිස්පතිගෙන් නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට චක්‍රලේඛයක්…….……

WhatsApp Image 2025 04 09 at 15.33.38 2

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන…

හිටපු අමාත්‍ය කෙහෙළිය මහතා CIDයට…….……

WhatsApp Image 2025 04 09 at 13.11.42 1

අප්‍රේල් 09 වන අද දින උදෑසන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. ඔහු මෙලෙස කැඳවා ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව සඳහන් කර ඇත. Views: 125

රාත්‍රි සමාජ ශාලාවක වහල කඩා වැටී පුද්ගලයින් 79 ක් ජීවිතක්ෂයට පත්වෙයි…….……

WhatsApp Image 2025 04 09 at 12.54.42 1

ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් සමාජ ශාලාවෙහි රැඳී සිට ඇත. මියගිය පිරිස අතර ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු ද සිටින බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 150…

වැඩබලන පොලිස්පතිගෙන් නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට චක්‍රලේඛයක්…….……

WhatsApp Image 2025 04 09 at 15.33.38

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් මඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන…

ඇමෙරිකාව විසින් චීනයට පැනවූ තීරු බද්ද අද සිට 104% ක් දක්වා ඉහළට…….……

WhatsApp Image 2025 04 09 at 15.13.10

අප්‍රේල් 09 වන අද දින සිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් චීන ආනයන සඳහා 104% ක බද්දක් පැනවීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර ඇත. ඒ අනුව ට්‍රම්ප් බලයට පත්වීමට පෙර තිබූ බදුවලට අමතරව මෙම නව 104% ක බද්ද ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. මෙම තීරු බදු පැකේජයේ කොටසක් ලෙස…

පාර්ලිමේන්තුව අදත් රැස්වීමට නියමිතයි…….……

WhatsApp Image 2025 04 09 at 15.11.13

අප්‍රේල් 09 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. එමෙන්ම පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව. 10.00 – පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන් අන්තුරුව පෙ.ව. 10.30…