අධිකරණය විසින් කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත් කරනු ලබන ලුණු මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනය සඳහා අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් 65,000 ක දඩ මුදලක් නියමකර ඇත. සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට, සේදවත්ත පාර, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරවේල් ජයකුමාර් නැමැති අතරමැදියාට සහ කොළඹ 12, අසෝක ඉපෙක්ස් ආයතනයේ ගනේෂන්…
Author Archives: news_sandeep
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, අධිකරණය මග හරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එම පොලිස් ස්ථානාධිපතිතුමා අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් කළ දැනුම් දීමට අනුව අධිකරණය විසින් මෙම නියෝගය…
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම අතර කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කර ඇත. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව එම කොටසේ ඉදිකිරීම් පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බව පවසා ඇත. චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්…
2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් ඇතුළත මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවට ගත් සැකකරුවන් 592 ක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60 කට අධික දඩ මුදලක් නියම කර ඇත. පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත්…
මාර්තු 25 වන ඊයේ දින 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings හා Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වී ඇත. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ…
නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත. අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහතා, යසන්ත කෝදාගොඩ මහතා, ශිරාන් ගුණරත්න මහතා, අචල වෙන්ගප්පුලි මහතා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා…
SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වේ. ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔහු මිය යන විට 63 හැවිරිදි වියේ පසු වන බව වාර්තා වේ. Views: 142
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ප්‍රකාශ කර ඇත. ‘චිකුන්ගුන්යා’ වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරන බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත….
මෙරට රජයේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කර තිබෙන බව වාර්තා වේ. මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව පීඩා විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙන බවත් මෙය ඉතාමත් රහසිගතව සිදුවන ක්‍රියාවලියක් බවත් පුද්ගලිකත්වය ආරක්ෂා කරන බවත් වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කර ඇත….
සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට හිමාලයානු දුඹුරු වලසුන් (Himalayan Brown Bears ), මියර් කැටි – Meerkat සතුන් ජෝඩු 03 ක්, ස්පොටඩ් හයිනා ජෝඩුවක් (Spotted Hyena ) මෙරටට රැගෙන විත් තිබෙන බව වාර්තා වේ. ඒ අනුව පසුගිය පෙබරවාරි මස 10 වනදා මෙම සතුන් මෙරටට ගෙනවිත් ඇති අතර ඔවුන් මසකට අධික කාලයක් නිරෝධායනය…











