හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මඩකලපුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. Views: 129
Author Archives: news_sandeep
පාකිස්තානයේ භූකම්පනයක් සිදුවී තිබෙන බව වාර්තා වේ. රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇත. අප්‍රේල් 02 වන අද දින අලුයම 2.29 ට පමණ මෙම භූ කම්පනය ඇති වූ බව ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) සඳහන් කර ඇත. භූකම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 67ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති අතර කම්පනවල තීව්‍රතාවය තිබියදී, මේ…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් පක්ෂ කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද යලි කැදවීමට නියමිතව ඇත. ඊයේ දින අභියාචනාධිකරණය විසින් එතෙක් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම අද තෙක් අත්හිටුවීමට නියෝග කර ඇත. කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන…
මිල්කෝ සමාගම විසින් හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට තීරණය කර ඇත. ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වේ. මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන…
මියන්මාරයේ ඇතිවූ ප්‍රබල භූකම්පනයෙන් පසුව එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. පසුගිය 28 වනදා ඇති වූ මෙම ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දෙදහසකට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම, තවත් තුන් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ. භූ කම්පනය හේතුවෙන් එරට රෝහල්වලට හානි සිදු…
ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. *…
අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ලොරි රථයක්, වෑන් රථ 2ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර ඇත. තුවාල ලැබූවන්ගේ තත්වයද බරපතල නොවන බවත්, අනතුරින් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් එල්ල වී නැති බවත් වාර්තා වේ….
කැන්බරා හි පැවති ‘ස්වෛරීභාවය සහ ආරක්ෂක සංසදයේදී’ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, බටහිර රටවලට වඩා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමඟ එක්සත් ජනපද ජනාධිපතිවරයා වඩාත් පෙළගැසී සිටින බවට චෝදනා කර ඇති බව වාර්තා වෙයි. උප ජනාධිපති වැන්ස් වැනි තරුණ නායකයින්ගේ නැගීම ඉස්මතු කරමින් ට්‍රම්ප්ගේ ‘ඇමරිකාව-පළමුව’ ව්‍යාපාරය අනාගතයේදී තීව්‍ර විය හැකි බවට ටර්න්බුල් අනතුරු අඟවා ඇත. ඩොලර්…
මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි රික්ටර් මාපකයේ 7.7 ක විනාශකාරී භූමිකම්පාවක් ඇති වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 1,600 ක් මිය ගොස් පුළුල් විනාශයක් සිදු වී ඇත. ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන්වලින් දිවි ගලවා ගත් අය ඉවත් කරමින් සිටියද, හානි වූ මාර්ග සහ යටිතල පහසුකම් හේතුවෙන් ආධාර ප්‍රයත්නයන්ට බාධා එල්ල වී ඇති බව සඳහන්…
එමෙන්ම වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක්ද ගින්නෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි. දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර…











