Author Archives: news_sandeep

ලොව වේගවත්ම අධිවේගී දුම්රිය චීනයෙන්……

WhatsApp Image 2024 12 30 at 21.01.49

සී ආර් 450 ලෙස හඳුන්වන ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මුල් ආකෘතිය චීනය විසින් එළිදක්වා ඇති අතර, පැයට කිලෝමීටර් 400ක පමණ වේගයක් ඔවුන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය දැනට චීනයේ ක්‍රියාත්මක වන පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කරන සී ආර් 400 – ෆුෂින්ග් අධිවේගී දුම්රියවලට වඩා සැලකිය යුතු තරම් වේගයකින් යුතුබවද විදෙස්…

දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක්……

WhatsApp Image 2024 12 30 at 10.55.55

දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 179 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු අනතුර වන අවස්ථාවේ ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකුට පමණක් දිවි ගලවා ගැනීමට හැකිවිය. මෙම අනතුර හේතුවෙන් දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. තායිලන්තයේ බැංකොක් අගනුවර සිට…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අනිද්දා ඇරඹේ……

WhatsApp Image 2024 12 30 at 10.37.23

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ”‍ක්ලීන් ශ්‍රී ලංකා”‍ වැඩසටහන අනිද්දා (01) ආරම්භ කිරීමට නියමිතයි. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ”‍ක්ලීන් ශ්‍රී ලංකා”‍ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්…

බොරතෙල් මිල පහළට……….

WhatsApp Image 2024 12 30 at 10.08.26

සතිය ආරම්භය වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.44ක් ලෙස දැක්වෙන්නේ, එහි මිල සියයට 0.24කින් පහළ බසිමින්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.80ක් වන අතර, එය සියයට 0.5කින් පහළ ගොස් තිබුණා. Views: 131

දකුණු අප්‍රිකාව 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට තරගය කඩුලු 2කින් ජයගෙන පිවිසෙයි……….

WhatsApp Image 2024 12 29 at 19.43.39

පකිස්ථානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 2කින් ජයගත් දකුණු අප්‍රිකාව 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට. Views: 111

කෝටි 14ක කොකේන් සමග විදෙස් කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට……….

WhatsApp Image 2024 12 29 at 19.34.56

ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 68ක තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු අප්‍රිකානු ජාතික මෙම කාන්තාව අද අලු‍යම 1.50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර, මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඇගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි රේගු…

ස්වීඩනය ගැන ඔබ නොදන්න පුදුම තොරතුරු 14 ක්……….

WhatsApp Image 2024 12 29 at 18.39.36

ස්වීඩනය ගැන ඔබ නොදන්න පුදුම තොරතුරු 14ක් 1. ස්වීඩනයේ Jukkasjärvi හි පිහිටා ඇති අයිස් හෝටලය (Icehotel) ලෝකයේ මුල්ම මහා ඉසිමහල් හෝටලය වන අතර, එය වසරකට එක් වරක් නැවත ඉදිකරයි. 2. ෆිකා (Fika) යනු කෝපි සහ පැණි කෑම අරන් සුළු විරාමයක් ගනිමින් සෙරෙනන් සහ සම්බන්ධතා වර්ධනය කරගැනීමේ ස්වීඩන් සංස්කෘතික සිරිත් සරත්මයයි. 3. නොබෙල් සම්මානය (Nobel Prize)…

ඇමරිකාවේ ජාතික පක්ශියා නිල වශයෙන් නම්කෙරේ……….

WhatsApp Image 2024 12 27 at 19.19.58

තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය දෙමින් නීති ලේඛනයට අත්සන් තැබුවේ නත්තල් දිනයේ යි. Haliaeetus leucocephalus යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන මේ පක්ෂියා වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ සංකේතය…

චීනයේ Tansuo 3 නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය නෞකාව මංගල ගමන ආරම්භ කරයි…….

WhatsApp Image 2024 12 27 at 19.13.53

චීනය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබේ. එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිත වන අතර, මෙය, සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන් හි ගවේෂණ…

කොටස් වෙළඳපොළ ඉහළට…….

WhatsApp Image 2024 12 27 at 19.00.39

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර ඇති බව වාර්තා වේ. මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් 15,400.53 ක් ලෙස සටහන් විය. Views: 116