Author Archives: news_sandeep

ප්‍රදේශ රැසකට වැසි……

WhatsApp Image 2025 01 15 at 15.01.07

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක….

චීනයේ නව වයිරස් ව්‍යාප්තියක් පිළිබඳ වාර්තා..……

WhatsApp Image 2025 01 03 at 17.11.19

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනයේ නැවත වරක් නව වයිරස් ආසාදනයක් පැතිර යන බව සමාජ මාධ්‍ය වාර්තා උපුටමින් විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. මෙහි රෝග ලක්ෂණ කොරෝනා වයිරසයට සමාන වේ. ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරන පරිදි මෙම නව වයිරසය හ්‍යුමන් මෙටාන්යුමෝවයිරස් (hMPV) ලෙස හඳුන්වයි. මෙය RNA ගණයේ වයිරසයකි. වයිරසයෙන් ආසාදිත රෝගීන්ට සෙම්ප්‍රතිශ්‍යාව සහ කොවිඩ්-19 වැනි රෝග…

රථවාහන වැරදි ගැන පැමිණිලි කරන්න ඇප් එකක්..……

WhatsApp Image 2025 01 02 at 13.48.55

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමට හැකි පරිදි e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඉතා පහසුවෙන් බාගත…

තෙවන පාසල් වාරයේ අවසන් අදියර ආරම්භ වේ……

WhatsApp Image 2025 01 02 at 13.59.00

අද (02) සිට 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර ආරම්භ වේ. අද දින සිට ජනවාරි මස 24 වන දින දක්වා සියලුම පාසල් පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇති අතර හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි…

ශ්‍රී ලංකාවට ලකුණු හතකින් තියුණු ජයක්……

WhatsApp Image 2025 01 02 at 13.32.37

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේය….

ලොව ධනවත්ම පුද්ගලයා එක්ස් ගිණුමේ නම වෙනස් කළාද?……

WhatsApp Image 2025 01 02 at 13.28.22

ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් විශාල ආන්දෝලනයක් සිදු කරමින් සිය එක්ස් ගිණුමේ නම ´කෙකියුස් මැක්සිමස්´ ලෙස වෙනස් කර ඇත. එසේම එහි පැතිකඩ රූපයද වෙනස් කරමින් ගෙම්බෙකුගේ රුවක් ආදේශ කර ඇති අතර තම නම වෙනස් කිරීම හරහා එලොන් මස්ක් සිදු කරනුයේ කුමක්ද යන්න ලෝකයම බලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Views: 190

කුඩා දරුවන් වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම්……

WhatsApp Image 2024 12 31 at 09.54.25

කුඩා දරුවන් වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් කුඩා දරුවන් ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙනවා. ඒ අනූව වයස අවුරුදු 12 ට අඩු “කුඩා දරුවන්” ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමිනුයි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට…

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙයි……

WhatsApp Image 2024 12 31 at 09.26.57

2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඉහළම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. 2024 දෙසැම්බර් මස 1 සිට 29 දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 233,087 දෙනෙකු පැමිණ ඇති අතර, මේ මස 2024 වසරේම ඉහළම පැමිණීමේ මාසය ලෙසයි දැක්වෙන්නේ. මෙම වසරේ මෙතෙක් හොඳම මාසය ලෙස නම්කල 2024 මාර්තු මසදී 218,350 දෙනෙකුගේ පැමිණීම් වාර්තා වුණා. දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි…

ප්‍රදේශ කිහිපයකට වැසි……

WhatsApp Image 2024 12 31 at 09.05.51

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී…

25වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු පත්වේ……

WhatsApp Image 2024 12 30 at 21.11.20

25වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද පත්වීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කර ඇත. දැනට එම ධුරයේ කටයුතු කරන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ සේවා දිගුව හෙටින් අවසන් වීමට නියමිතය. ඔහු මේ වන විට සිය දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර නව යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට නියමිත මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු…