Author Archives: news_sandeep

මාර්ගගත මුදල් හුවමාරු ගාස්තු අඩු කෙරේ

online web

මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අය වූ අතර මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන…

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි විකිණු ව්‍යාපාරිකයාට බරපතළ දඩුවම්

kiripiti web

මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ත්ව කිරිපිටි විකිණූ ආහාර නිෂ්පාදකයාට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දඩුවම්… සත්ත්ව ආහාර නිෂ්පාදකයෙකු වූ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අය සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් කුලියාපිටිය මහෙස්ත්‍රාත්…

දකුණු කොරියාවේ E-8 වීසා රැකියා සඳහා ශ්‍රී ලංකාවට කැබිනට් අනුමැතිය.…..…….

koriya web

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කර ඇත. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා…

කටුනායක ගුවන්තොටුපොළේදී මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

katunayaka web

හොංකොං සිට බැංකොක් හරහා පැමිණි 38 හැවිරිදි කාන්තාවක් මත්ද්‍රව්‍ය සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාන්තාව ශ්‍රී ලංකාරේගුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ. Views: 150

ඇමරිකාවේ ස්ථිර පදිංචියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්.…..……

amarica

ඩොලර් මිලියන 5කට ඇමෙරිකානු පුරවැසිභාවය… ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා ඇත.මෙම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර ඇති අතර ‘Gold Card’ ක්‍රමවේදය මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිතා කෙරෙන Green Card හා සමාන ප්‍රතිලාභ හිමිවන බව සඳහන් වෙයි. ඇමෙරිකානු පුරවැසිභාවය ලබා…

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග.…..…….

army web 1

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. Views: 139

ගනේ මුල්ල සංජීව ඝාතනය: තවත් සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් භාරයේ .…..…….

sanjeewa fb

ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (2025/02/23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණුවල මහතා හමුවේ ඉදිරිපත් කළේය. ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනිඅවිය සැපයූ බවට සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළාය. අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ…

පළමු ශ්‍රේණියට ඇතුළත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් .…..……

harini web 4

ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයට ලක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව අනුරාධපුරයේ පැවති විශේෂ හමුවක් අමතමින් සඳහන් කළාය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මැයෙන් අනුරාධපුර ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සුහද හමුව ආගන්තුක ප්‍රධානී ලෙස ඇයගේ…

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

WhatsApp Image 2025 02 08 at 18.46.45 1

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි. පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර ඇති බවද වාර්තා වේ. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ …..…….

WhatsApp Image 2025 01 23 at 18.03.49 1

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකිය ප්‍රතිඵල ලබා ගැනීමට පිවිසෙන්න : ප්‍රතිඵල බැලීමට ක්ලික් කරන්න Views: 187