Author Archives: news_sandeep

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය විසින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් සංවිධානය කරයි .…..…….

ahasa web

අද (28) ප.ව. 6.20 සිට රාත්‍රී 8.00 දක්වා රාත්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරක් පැවැත්වීමට කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සිසුන් විසින් කටයුතු යොදා ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාපිටියේදී (රීඩ් මාවතෙන් හෝ තර්ස්ටන් පාරෙන් ප්‍රවේශ විය හැකිය) මෙම අහස නිරීක්ෂණ කඳවුර වීමට කටයුතු යොදා…

පලාගල බමුණුගම ප්‍රදේශයේ ගොවීන් දෙදෙනෙක් අතර ආරවුලක් .…..…….

fight web

පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි ගොවීන් දෙදෙනෙක් කුඹුරේ පැල් රකිමින් සිටියදි බහින් බස්වීම දුරදිග යාමෙන් එයින් එක් ගොවියෙක් තම මිතුරන් වූ පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ගෙන්වා අනික් ගොවියාට පහරදී එම ගොවියාගේ යතුරු පැදිය, විදුලි පන්දම් ඇතුලු දේපලවලට පහරදී හානිකර ඇති බව වාර්තා වේ. බරපතළ පහර කෑමට ලක්ව ඇති ගොවියා එම ප්‍රහාරය අතරතුර ඔවුන්ගෙන් මිදී පලාගොස්…

අනුරාධපුර ළමා නිවාසයේ දැරියන්ට කෘරුත්වයෙන් සැලකීමේ සිද්ධිය: හිටපු කොමසාරිස් සහ නිලධාරිනිය අත්අඩංගුවට.…..…….

anuradapura web

උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක් අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට කෘෘරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට. එම ළමා නිවාසය තුළ නේවාසික දැරියන්ට සිදු වූ අකටයුතුකම් පිළිබඳව 2021 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේදී…

තායිවාන සන්ධියේ චීන හමුදා අභ්‍යාසය ජාත්‍යන්තර තර්ජනයක්ද?.…..…….

thaiwana web

තායිලන්තය ගෝලීය කටයුතුවල මධ්‍යම බලවතෙකු වන අතර ASEAN හි ආරම්භක සාමාජිකයෙකි. එය අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය සහ PPP මගින් ලෝකයේ 23 වැනි විශාලතම ආර්ථිකය ඇති අතර එය නාමික GPD අනුව 29 වන ස්ථානයට පත්වේ.තායිලන්තය සහ චීනය අතර භූගෝලීය මධ්‍ය ලක්ෂ්‍යය 10.44° දරණ ලක්ෂ්‍ය දෙකම අතර 684.97 mi (1,102.35 km) දුරින් පිහිටා ඇත. එය චීනයේ,…

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් පිළිබඳ අග්‍රාමාත්‍යගේ අනාවරණය.…..……

harini web 5

අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදී හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය. 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572 2015 සිට 2019…

වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුම අඩාල විය හැකි බව ජල මණ්ඩලය පවසයි.…..……

jalaya web

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනාගත්, උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර්…

ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ජපාන් ආයෝජන.…..……

japan fb 1

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Isomata Akio අතර ජනාධිපති කාර්යාලයේ දී පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත. ජපාන රජය මෑතකදී ආරම්භ…

ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද දිවයිනට.…..……

japan web

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද (27) දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300 ක් පමණ පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කර ඇත. එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීමද විශේෂත්වයකි. මේ අතර තායිලන්තයෙන්…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයට 25% තීරුබදු පනවයි.…..……

trump web 2

යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව වාර්තා වේ. ඒ අනුව මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇති බවද වාර්තා වේ. Views: 158

Shell වෙළඳ නාමය යටතේ මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේදී විවෘත වෙයි.…..…….

abathale web

අද (26) දින අඹතලේ ප්‍රදේශයේදී මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල විවෘත කර ඇත. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස වාර්තා වන අතර RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස…