මහනුවර දුම්රිය ස්ථානයේදී විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේදී අයථා ලෙස වැඩි මිලට ප්‍රවේශපත් අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකෙරෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පැවසා ඇත. දුම්රිය ප්‍රවේශපත් වැඩි මිලට හොර පාරෙන් විකිණීමේ ජාවාරමට අදාළ පුද්ගලයන් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, කඩිනමින්…
Author Archives: news_sandeep
ත්‍රිරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය ඊයේ (15දා) තීරණය කර ඇති බව සදහන් වේ. සමස්ත ලංකා ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පතිවරයා අතර ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙලෙස තීරණය කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ. ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට…
ගිය වසරේ (2024) මෙරට සමස්ත සංචාරක ආදායම කලින් වසරට (2023) වඩා සියයට 53.2කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව 2024 වසරේදී මෙරටට පැමිණ ඇති විසිලක්‍ෂ පනස්තුන් දහස් හාරසිය හැටපහක් වූ සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,168.6ක ආදායමක් උපයාගෙන ඇති අතර මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එම වාර්තාවේ දැක්වෙන පරිදි 2023…
මෙම යුද්ධයේ ආරම්භය ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 7 වනදා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීම දැක්විය හැකි අතර එම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැසියන් 1,200 ක් පමණ මියගොස් ඇති බවද සඳහන් වේ. එම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර ගතවූ මාස 15 ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000 කට වැඩි…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද (16) සවස 6.00 සිට හෙට (17) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව සඳහන්වේ. කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල…
සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (15) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං, අගමැති ලී චියැන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ලෙජි ඇතුලු රාජතාන්ත්‍රිකයින් කිහිප පළක් හමුවීමට නියමිතයි. තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් ක්ෂේත්‍ර කිහිපයක සංචාරයකට සහ ඉහළ පෙළේ ව්‍යාපාරික…
ලබන සතිය වනවිට වෙළෙඳපොළට දේශීය රතු කැකුළු සහල් තොග පැමිණෙනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙළෙඳුන් පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසකම මේ වන විට රතු කැකුළු සහල්වල හිගයක් වාර්තා වන අතර එවැනි පසුබිමකයි තොග වෙළෙඳුන් මේ බව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයට පෙර රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 20 බැගින් ජනතාවට බෙදා හැරීම…
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් හී පැතිර යන ලැව් ගිනි ත්‍රිත්ත්වයට අමතරව තවත් ලැව් ගින්නක් දකුණු දිග කැලිෆෝනියා හී වෙන්චුරා යන ප්‍රදේශයේ ඇතිව තිබෙනවා. මෙම ලැව් ගින්න ඔටෝ ෆයර් නමින් හඳුන්වා ඇති අතර එය මේ වන විට අක්කර 56ක භූමි ප්‍රමාණයක පැතිර ඇති බව සඳහන්. ඉදිරි පැය 48ක කාලය තුළ දකුණු දිග කැලිෆෝනියාවට බලපාන සැන්ටා ඇනා…
2025 වසරේ ගතවු කාලය තුළ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනවා. ශීත ඍතුවේ ඉල්ලුම ඉහළ යාම, චීනයේ ආර්ථික උත්තේජන, සැපයුම් බාධාවන්, මෙන්ම සම්බාධක තත්ත්වයන් හේතුවෙන් වසර මුල බොරතෙල් මිලෙහි වර්ධනයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත්, මුල් සති දෙක අවසානයේ එය පාලනය වූ අතර, අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80…
කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව, කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ වලටයි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ. ජල සැපයුම අත්හිටුවීම…











