අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මෙලෙස විදෙස් තමන් තහනමක් පනවා ඇත්තේ, 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් එවක වැඩබලන…
Author Archives: news_sandeep
උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත,ඌව පළාත,බස්නාහිර පළාත, සබරගමුව පළාත වැනි පළාත් වල වැසිවාර කිහිපයක් ඇතිවන අතර අදාළ දිස්ත්‍රික්ක වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව පවසයි. දකුණු,ඌව,සබරගමුව,බස්නාහිර පළාත්වලත් ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට මි.මි.75 පමණ තද වැසි ඇති විය හැකි බවත් පවසයි. ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි, තද සුළං වලින්…
ජනාධිපති කාර්යාලය සතුව තිබු සුඛෝපභෝගී වාහන 14කින් භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6 ක් සහ අමතර කොටස් අලෙවි කිරීමට අදාල වෙන්දේසිය පසුගියදා වාර්තා වී තිබිණ. රජයේ වියදම් කපා හැරීමට හා මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන විකිණීමට තීරණය කර තිබේ. ඒ අනුව ඩිෆෙන්ඩර් ජිප් රථ 09 ක් ,…
විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ හෙද හෙදියන් සඳහා සිදුවන වැටුප් වැඩිවීම පිලිබඳව විශේෂ අනාවරණයක් සිදු කර ඇත. අප්‍රේල් මාසයේ සිට මෙම වැටුප් වැඩිවීම් සිදුවන අතර එහිදි සියලු ශ්‍රේණිවල හෙද හෙදියන් සඳහා දැනෙන වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා දන්වා ඇත. මෙහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ අමාත්‍ය…
රාමසාන් යනු ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසයකි. මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය පිළිබඳ මුහම්මද් තුමාණන්ට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙසත් ශුද්ධ වූ අල්-කුර්ආනය පහළ වූ මාසය ලෙසත් සමරනු ලැබේ. නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම…
කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වේ. ඇය මෙරට කළා නිර්මාණ රැසකට සිය රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිණියක් වන අතර ඇය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ ආදරණීය මවයි. හම්බන්තොට මුල්කිරිගල දී, 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61 වැනි විය පසුවූවාය. ඇය 1986 වසරේ සිට මෙරට…
ආර්ථික සංවර්ධන හා කම්කරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී රට තුළ ඉන්ධන ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි වාතාවරණයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් විශේෂ සදහන් කිරීමක් පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත. ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අදහස් දක්වමින්, රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම…
නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා, පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ. වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් යාල වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගයේ නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මේ වනවිට ගංවතුරෙන් යට වී ඇති බවත් යාල කලාප අංක 1ට අදාළ…
නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අදාළ ලොරි රථය අත්අඩංගුවට ගත් සැකකරු විසින් සොරකම් කර ඇත. පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැන පොලීසිය දැනුම්වත්…
පසුගිය රජයේ හිටපු කථානායකවරයා 2024 මුල් මාස 9 තුළ වාහන 9 ක් භාවිත කර ඇති බවත් ඒ සඳහා ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්‍ෂ 334ක් වැය කර ඇති බවත් සභානායක ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මේ අනුව මසකට රුපියල් ලක්‍ෂ 40කට ආසන්න වියදමක් ඉන්ධන සඳහා දරා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. හිටපු…











