ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක් වන බවද සදහන් වේ. ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර ලොව ත්‍රාසජනක ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් හිමමත ලිස්සායාමේ ක්‍රීඩාවට…
Author Archives: news_sandeep
නත්තල් දින කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් පමණ යොදවා ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැදවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය…
අද (25) යෙදී තිබෙන නත්තල නිමිත්තෙන් සුරාසල් වසා තැබීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. Views: 126
අද (25) නත්තල් දිනය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කිරීමට තිගරු ජනාධිපතිතුමා කටයුතු කර ඇති බව සදහන් වේ. මෙසේ රැදවියන් (ස්ත්‍රී හා පුරුෂ) 389 කට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි වී ඇත. ඒ සදහා පදනම් වූ නිර්ණායකයන් ලෙස, * ගතකරන ලද එක්…
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරනු ලබනවා. නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. ‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති…
අද (දෙසැ. 23) සිට, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවීම කටයුතු ක්‍රියාත්මක කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා අනාගතයේදී පොලිස් නිලධාරීන් පමණක් යොදවීමට කටයුතු කරන අතර එසේම පසුගිය දිනවලදී පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ කටයුතු ක්‍රියාත්මක වූ අතර, මේ…
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට කිට්ටුව රාත්‍රී කාලයේදී වාහනවල යන පිරිස් කොල්ලකෑමේ ජාවාරමක් ගැන වාර්තා වේ. ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා මෙම කොල්ලකෑම සිදුකරන බවයි ජනතාව පවසන්නේ. මෙම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන අතර, එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා පලා යන බවද ප්‍රදේශවාසීන් පවසයි. මේ හේතුවෙන්…
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර තමන් විසින් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ සම්බන්ධයෙන් විශේෂිත චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පැවසුවේ, එම මුදල් 2014දී හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුත්තක් සඳහා භාවිතා කර ඇති බවයි. හෘදයාබාධයකින් පසු ස්ටෙන්ට් සැත්කමක් සඳහා රු. 500,000ක් ජනාධිපති අරමුදලෙන් ලබාගෙන, වෛද්‍ය නිර්දේශ අනුව පෞද්ගලික රෝහලකදී සැත්කම සිදුකළ බව ඔහු නිවේදනයකදී සඳහන් කර ඇත. අමාත්‍ය…
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව පත් කර තිබේ. මෙම පත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කර ඇති අතර, අද (23) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ. Views: 157
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවද එහි සඳහන් වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය…











