Author Archives: news_sandeep

පොල් සහ සහල් මිල ඉහළ යාමක්….

WhatsApp Image 2024 12 02 at 20.00.49 1

වෙළෙඳපොළේ තවදුරටත් පොල් සහ සහල් මිල ඉහළ යමින් පවතින බවට පාරිභෝකයින් චෝදනා කරනු ලබන අතර වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ අගයක පවති. ඒ අනුව, ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක මිල රුපියල් 200ක් පමණ වන බවටයි වාර්තා වන අතර ඇතැම් ප්‍රදේශවල පොල් හිගයක්ද පවතියි. එමෙන්ම වෙළෙඳපොළ තුළ සහල් හිගයක් ද නිර්මාණය වී ඇති අතර, ඇතැම් සුපිරි වෙළෙඳසැල්…

මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලුව නිරාකරණයට සෞඛ්‍ය ඇමතිගෙන් පියවර….

WhatsApp Image 2024 12 02 at 20.00.28

වසර කිහිපයක් නොවිසඳී පැවතුණු මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ මහාචාර්ය සායනික ඒකක සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන ඇතිබව වාර්තා වේ. මෙම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කලුතර නාගොඩ ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු…

නව අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙයි….

WhatsApp Image 2024 12 02 at 20.00.09

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති කාර්යාලයේදී අද (02)පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුකෙරිණි. ඒ අනුව මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක්වනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය…

ෆෙන්ගල් සුලි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්….

WhatsApp Image 2024 11 30 at 12.36.30 3

මෙරට දැඩි ආපදාවට ලක්කළ ෆෙන්ගල් සුලි කුණාටුව අද (30) පස්වරුවේ ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසන ලදී. ඊට මුහුණ දීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ පියවර රැසක් ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තාකර තිබුණි. මේවනවිට ක්‍රමයෙන් චෙන්නායි, තිරුවල්ලූර්, කන්ඩීපුරම්, කල්කුරිච්චි සහ කූඩලෝර් දිස්ත්‍රික්කවලට වැසි තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවද සඳහන් වන අතර තමිල්නාඩුවේ ප්‍රදේශ රැසක…

විෂ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයින් ගෞරවයෙන් පිදුම් ලබයි….

harini web 2

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බළකායේ මූලිකත්වයෙන් පැවති සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වයි “මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ…

ඩුබායි රැකියා වංචාවේ සැඟව සිටි ප්‍රධාන සැකකාරිය සහ සැමියා අත්අඩංගුවට….

WhatsApp Image 2024 11 29 at 18.01.40

ඩුබායි රටේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් 37 දෙනකුගෙන් මුදලින් රුපියල් දෙකෝටි දොළොස් ලක්ෂ අනූ පන්දහසක් වංචා සහගත ලෙස ලබාගත් බවට චෝදනා ලැබ වසර 02ක් සැඟව සිටි කාන්තාවක් හා ඇයගේ සැමියා කොළඹ අපරාධ වමර්ශණ ඒකකය මගින් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත…

අරාබි මුහුදේ යාත්‍රා දෙකකින් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සමග පිරිසක් අත්අඩංගුවට…..

WhatsApp Image 2024 11 29 at 17.56.01

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී වන අතර…

නාස්තියෙන් තොර සෞඛ්‍ය ප්‍රතිපත්තියට ජපාන රජයේ ප්‍රශංසාව….

WhatsApp Image 2024 11 29 at 15.49.30

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථීකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තියට ජපාන රජය ප්‍රශංසාව පල කර ඇත. ඒ, ජපාන තානාපති අකියෝ ඉසොමාටා ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවූ අවස්ථාවේදී බව වර්තා වේ. මෙරට සෞඛ්‍ය සේවාව තුල ජපාන ආධර යටතේ දියත්…

ඇමති බංගලා 31ක් සම්බන්ධයෙන් අවසන් තීරණය ජනපති ලේකම් අතට…..

amathi web

පසුගිය රජයන්ට අයත් සුඛෝපභෝගී අමාත්‍ය නිවාස 31 සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳ අවසන් තීරණයක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මෙම නිවාසවල සම්බන්ධයෙන් රජයේ ආයතන කිහිපයක් දැඩි උනන්දුවක් දක්වා ඇති අතර, ඔවුන් වසර ගණනාවක් පෞද්ගලික ගොඩනැගිලිවල කුලියට සිටීම නිසා මෙම නිවාස සාධාරණ කුලී පදනමක් මත ලබා දෙන ලෙස…

ඉරානජාතකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්…..

WhatsApp Image 2024 11 28 at 16.30.10

2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව වාර්තා…