Author Archives: news_sandeep

අකුරණට ගංවතුර….

ganwathura web

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (8) පස්වරුවේ ආරම්භ වූ අධික වර්ෂාව හේතුවෙන්, මහනුවර-යාපනය (A9) මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවී තිබේ. අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ වහගල ඔය අධික වර්ෂාව නිසා පිටාර ගැලීමෙන්, අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග සහ හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශ ජලයෙන් යටවී තිබිණි. නගරය ජලයෙන් යටවීම හේතුවෙන්, මහනුවර-යාපනය A9 මාර්ගයේ…

විදේශ ගමන් බලපත් නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතු මෙන්න…….

passpoer web

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරන සහ නිකුත් කර ඇති ඇතැම් ප්‍රකාශ පරස්පර විරෝධී හා සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා එම සංගමය විසින් මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. 2024 නොවැම්බර් මස 07 දින. ප්‍රවෘත්ති කර්තෘ / අධ්‍යක්ෂ මාධ්‍ය නිවේදනය…

හදිසියේම කෝටිපතියන් වූ සංගීත කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට….

WhatsApp Image 2024 11 08 at 09.34.29

හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තුන් දෙනෙකු යාපනයේ කෝපායී පොලීසිය විසින් ඊයේ (07) දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනෙකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් කෝටි ගණනින් මුදල් බැර වන බව වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.ඇති බවයි…

පිරමීඩ වංචාවක් සිදුකර රටින් පළා ගොස් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට….

WhatsApp Image 2024 11 08 at 09.19.08

කුරුණෑගල ප්‍රදේශයේ පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කකරුවන්ගෙන් රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 52 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට…

තැපැල් ඡන්දය අදින් අවසන්….

thepel web

මහ මැතිවරණ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (නොවැ. 8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. ඔක්තෝබර් 30, නොවැම්බර් 1 සහ 4 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ සියලු ම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ට අද (නොවැ. 8) දිනයේදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිෂන් සභාව…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි…

rain2 web

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75…

ශීත ඍතුවේ සංචාරකයින් රැගත් පළමු Azur Air යානය ශ්‍රී ලංකාවට….

air web

රුසියාවේ Azur එයාර් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය සෘතුමය ශීත ගුවන් ගමන් නිල වශයෙන් නැවත ආරම්භ කර ඇති අතර පළමු ගුවන් ගමන ඊයේ (නොවැ 06) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ළඟා විය. මගීන් 332 ක් රැගත් මෙම මංගල ගුවන් යානය උදෑසන 10:05 ට පමණ (BIA) වෙත ළඟා විය. මෙහිදී චාරිත්‍රානුකූල ජල ප්‍රහාරක ආචාරයක්…

ගාල් තැන්න දේවාලයෙන් තවත් සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට…..

jeep web 2

අම්පිටිය, ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වාහන අංගනයේ තිබියදී ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය විසින් (05) දින සොයාගෙන ඇත. මෙම වාහනය හමුවූ ස්ථානයේ මොන්ටේරෝ, ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් ඇතුළු වාහන 12ක් තිබූ බවට පොලිසිය පවසයි. සොයාගත් ජීප් රථයේ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබූ අතර එහිදී හෙළිවූවේ, එම අංකය කුලියාපිටිය…

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි….

lekam web

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් ඊයේ දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo – MRCC) සහ තොරතුරු විලායන…

කාලගුණ වාර්තාව…..

WhatsApp Image 2024 11 07 at 07.47.09

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…