Author Archives: news_sandeep

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් සුරාසල් වැසේ….

bar web

එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවද සදහන් වේ. තවද, මැතිවරණය හේතුවෙන් දිවයින…

ඊශ්‍රායලය, ගාසා සහ ලෙබනනයට එරෙහි ප්‍රහාර දැඩි කරයි….

israel web

ගාසා තීරයට සහ ලෙබනනයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් ඇති බව වර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසාහි ජබාලියා ප්‍රදේශය වෙත සහ ලෙබනනයේ අල්මාට් ගම්මානයට ඊශ්‍රායලය එම ප්‍රහාර ඊයේ එල්ල කර ඇති බවයි. මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 43,603ක් මෙන්ම ලෙබනනයේ 3,189 ක් මිය ගොස් ඇති බව…

දින පහක් තුල සංචාරකයන් පැමිණීමේ විශාල වර්ධනයක්…….

visiting web

නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එලෙස සංචාරකයින් පැමිණි ඇත්තේ ඉන්දියාව, රුසියාව, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය සහ පෝලන්තය වැනි රටවලිනි. පසුගිය මාසයේ මෙරටට සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ ඇති බවටද වාර්තා වේ. Views: 142

වසර 22කට පසු කැන්ගරු භූමියේදී පකිස්තානයට තරගාවලි ජයක්….

pak web

වසර 22 කට පසු පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය . ඒ, දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන එක්දින තරගය කඩුලු 08කින් ජයගැනීමට පාකිස්ථානයට හැකිවීමත් සමඟයි. මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස පාකිථානය ජයග්‍රහණය කළ අතර, පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට…

රෝහිත්පළමුත් ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකරයි….

rohit web

තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට පෙර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සෙසු ක්‍රීඩකයින් සමඟ ඕස්ට්‍රේලියාවට නොයන බවට තොරතුරු වාර්තා වේ. ඒ, අනුව ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වන බව ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වේ. ෂර්මාට එම තරගය අහිමිව යාමත් සමඟ පළමු තරගයේ දී ඉන්දීය පිළ මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන…

ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලේ ගොඩ ගැසිලා….

post web

පාර්ලිමේන්තු මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමෙන් පසුව තව්ත් ඡන්ද දැන්වීම් පත්‍රිකා 550,000ක් තැපැල් කාර්යාවල ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය ඔක්තෝබර් 27 වනදා සිට මේ මස 07 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයින්ගේ නිවෙස්වලට තැපැල් මගින් බෙදාහැරීමට කටයුතු කළ අතර අද වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…

ව්‍යාජ ඩොලර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට….

dillar web

සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් හොර නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම, මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු මෙසේ ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28ක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවයි මාතර අපරාධ කොට්ඨාසය පවසයි. මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇති අතර සැකකරු පවසා ඇත්තේ විදේශීකයන් සමග මුදල්…

RICS සාමාජිකත්වය ප්‍රතික්ෂේප වූ බවට පළවූ වාර්තා අසත්‍යයයි…..

brics web 1

BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව විසින්ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඔක්තෝබර් 07 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ශ්‍රී ලංකාව BRICS සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ බවයි….

කොළඹ මැද මාරක අපලය ක්‍රිෂ්…….

krish web

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය පවසයි. කොළඹ – කොටුව ප්‍රදේශයේ පිහිටි මහල් 55කින් සමන්විත ක්‍රිෂ් චතුරස්‍ර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර එය අත්හැර දමා ඇත්තේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරමින් බව පැවසේ. ඊයේ දිනයේදී එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් කඩා…

දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් නිකුත් කෙරේ…..

naya web 1

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් බලාත්මක කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සදහන් කළේ බදුල්ල, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර අද රාත්‍රී කාලයේදීත් මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත….