ඊයේ (10) පැවැති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විවිධ ආරක්ෂක හේතූන් මත උතුරේ ජනතාවගෙන් පවරාගෙන ඇති ඉඩම් යළි ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බවයි මේ අතර එතුමා වැඩිදුරටත් කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ද පියවර ගන්නා බවයි. මෙසේ අදහස් දැක්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්…
Author Archives: news_sandeep
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලකුණු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු…
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
කැස්බෑව පොලිස් වසමේ දී නිවසකට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 24 කට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධව කැස්බෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකාරියක් සහ සොරබඩු බැහැර කරන ලද සැකකාරියක් 2024.11.09 වන දින දහවල් කාලයේදී විවිධ බරින් යුත්…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කළ බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි. එම වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් භාවිතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. Views: 134
විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ නව ක්‍රමවේදය – 2024.11.06 සිට ක්‍රියාත්මක වේ 2024.11.06 දින සිට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් පහසුවෙන් අයදුම් කිරීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ. ප්‍රධාන පියවර සහ ප්‍රශ්නවලට පිළිතුරු: 1. පූර්ව ලියාපදිංචිය – අයදුම්කරුවන්ට 2024.11.06 සිට www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ. 2024.12.04 සිට…
නොවැම්බර් 14 වැනිදාට පසු තමා කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලාගෙන සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබු නමුත් ඔහු වගේ බෝඩ් අල්ලන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එළඹෙන සතිය අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන්ගේ සංචාරයේ අරමුණ වන්නේ මෙරටට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිදුකරන තෙවන සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කිරීමයි. මුදල් අමාත්‍යාංශය පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ අරමුණ සඳහා දිවයිනට පැමිණෙන බවයි Views: 139
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිරුළපන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැදී සිටිය දී අද (09) අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා. Views: 135
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි…











