Category Archives: Local

ආචාර්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී ඇත …..…….

නූතන ඉන්දියාව ගොඩ නැගීමේ පුරෝගාමියා ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ආචාර්‍ය මන්මෝහන් සිං මහතා ඊයේ (26) අළුයම අභාවප්‍රාප්ත වී ඇත. 1990 වසර ආරම්භයත් සමඟ ඉන්දීය ආර්ථිකය බංකොලොත් වූ අතර එය ගොඩ ගැනීමට පුරෝගාමී කාර්යභාරයක් ආචාර්ය මන්මෝහන් සිං විසින් සිදු කරනු ලැබීණි. එරට මහ බැංකුවේ අධිපතිවරයා මෙන් ම, 1981දී මුදල් අමාත්‍ය ධුරයටත්, පසුව අග්‍රාමාත්‍ය ධුරයටත්…

සහල් ආනයන අවසරය ජනවාරි 10 දක්වා දීර්ඝ කෙරේ….

සහල් ආනයනය කිරීම සදහා ලබාදුන් අවසරය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ දෙසැම්බර් 20 දින දක්වා මෙරටට සහල් ආනයන සඳහා ලබා දී තිබු අවසරය දීර්ඝ කරමින්. ඒ අනුව පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්්‍රක් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබුණා. ශ්‍රී ලංකා රේගුව…

සහල් ආනයන අවසරය ජනවාරි 10 දක්වා දීර්ඝ කෙරේ …..……

සහල් ආනයනය කිරීම සදහා ලබාදුන් අවසරය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ දෙසැම්බර් 20 දින දක්වා මෙරටට සහල් ආනයන සඳහා ලබා දී තිබු අවසරය දීර්ඝ කරමින්. ඒ අනුව පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්ට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබුණා. ශ්‍රී ලංකා රේගුව…

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් මිලියන 2 ඉක්මවයි …..……

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115ක් පැමිණ ඇති අතර, එය සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින්ගේ පැමිණීම් 6,474ක් වෙනවා. එමෙන්ම දෙසැම්බර් මාසයේ මේ වනතෙක් සංචාරකයින් 193,471ත් 229,644ත් අතර සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. දෙසැම්බර් පළමු භාගයේදී වැඩිම සංචාරක පිරිසක් ලෙස ඉන්දියාවෙන් 21,174ක්…

සුනාමියට වසර 20 ………

එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා. නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත්…

වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වේ……

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව සඳහන් වේ. ඇය පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගිය අවස්ථාවේ, හදිසියේ අසනීපයකට ලක්ව රෝහල් ගත කර ඇති අතර දින දෙකක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව වර්තා…

කතෝලික දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ පියවර…

නත්තල් දින කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් පමණ යොදවා ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැදවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය…

නත්තලට සුරාසැල් වැසේ….

අද (25) යෙදී තිබෙන නත්තල නිමිත්තෙන් සුරාසල් වසා තැබීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. Views: 155

නත්තල් දිනයට ජනාධිපති සමාවෙන් සිරකරුවන්ට නිදහස…

අද (25) නත්තල් දිනය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කිරීමට තිගරු ජනාධිපතිතුමා කටයුතු කර ඇති බව සදහන් වේ. මෙසේ රැදවියන් (ස්ත්‍රී හා පුරුෂ) 389 කට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි වී ඇත. ඒ සදහා පදනම් වූ නිර්ණායකයන් ලෙස, * ගතකරන ලද එක්…

නත්තල අදයි……

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරනු ලබනවා. නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. ‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති…