පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව උපරිම සහල් මිල සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව: දේශීය සුදු සහ රතු කැකුළු: තොග මිල: රු. 215 සිල්ලර මිල: රු. 220 දේශීය නාඩු: තොග මිල: රු. 225 සිල්ලර මිල: රු. 230 දේශීය කීරිසම්බා: තොග මිල: රු. 255 සිල්ලර මිල: රු. 260 ආනයනික සහල් සඳහා: කැකුළු සහල්: සිල්ලර…
Category Archives: Local
ලබන වසර සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සහ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද (6) දිනයේද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. මෙම ගිණුම සහ ඇස්තමේන්තුව සභානායක අමාත්ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි විවාදය ඊයේ ආරම්භ විය. අතුරු සම්මත ගිණුම යටතේ රුපියල් බිලියන 1,402 ක අධික මුදලක් සහ පරිපූරක ඇස්තමේන්තුව යටතේ රුපියල් බිලියන 215 කට…
කැලිෆෝනියාවේ රිච්ටර් මාපක 7.0 ප්රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. භූමිකම්පාවේ අපිකේන්ද්රය වෙරළබඩ නගරයක් වන ෆර්න්ඩේල්ට කිලෝමීටර් 68 ක් පමණ ඔබ්බෙන් ඇතිව ඇති බවයි විදෙස් මාධ්ය සඳහන්කර සිටින්නේ. එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය මුලින් කැලිෆෝනියා සහ ඔරිගන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් ටික වේලාවකට පසු එම නිවේදනය අවලංගුකර තිබෙනවා. හුම්බෝල්ට් ප්රාන්තයේ විදුලිය ඇනහිටීම් 10,000කට…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ ප්රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…
මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.0964ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.6938ක් ලෙස වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 286.5734 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.295.5806 ලෙස…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේ, මින් ඉදිරියට දේශපාලන බලපෑම් මත කිසිදු නව ආයෝජන අවස්ථාවක් ලබා නොදෙන බව ය. ඔහු මෙම අදහස් පළ කළේ, අද (දෙසැ. 5) ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, ආයෝජන අවස්ථා සළසීමේදී පරිස්සමෙන් ක්රියාකළ යුතු බවත්, රටට වඩාත් හිතකර, පිරිසිදු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැ.5) සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී, සුරා බදු බලපත්ර ලබා දීමේදී විධිමත් ක්රමවේදයක් අනුගමනය කරන ලෙස අවධාරණය කළේය. ඔහු එහිදී පවසා සිටියේ, නිලධාරීන් නීතියට පටහැනි ක්රියාකාරකම්වල නිරත නොවී, සෑම අවස්ථාවකදීම නීතිය සමරයා ලෙස ක්රියාත්මක විය යුතු බවත්, නිසි වේලාවට බදු අය කිරීමට සහ නීතිමය…
දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත් අතර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වේ. ඒ අනුව අද සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මීට පෙර නිකුත් කළ කාලසටහන අනුව විභාගය පැවැත්වෙනු ඇත….
අද (04) දිවයිනේ සියලු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මධ්යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ බොහෝ ප්රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් සදහන් වේ. Views:…
නියෝජ්ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්රියාත්මක වන පරිදි නියෝජ්ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසා ඇත. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම්…











