Category Archives: Local

ආරුගම්බේ සංචාරක සීමාවන් ඉවතට….

bay web

පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් තම පුරවැසියන් සදහා සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි. නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනයන් යාවත්කාලීන කරන බවද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන…

29 හැවිරිදි තරුණයකු 11 වැනි මහලෙන් වැටී මිය යයි……

man web

තම කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මිය යාමෙන් පසුව කම්පනයෙන් පසු වූ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (13) අවාසනාවන්ත ලෙස 11 වන මහලෙන් වැටී මියගොස් තිබෙන බව මිහිජය සෙවණ පොලිසිය පවසයි. ඔහුගේ බිරිඳ පසුගිය 12 වන දින කුළුදුල් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කර ඇති අතර, දරු ප්‍රසූතියේදී කුළුඳුල් බිළිඳා…

ධීවරයන් ඇල්ලුවාට තමිල්නාඩුවේ විරෝධය …..

navy web 1

නොවැම්බර් මස අවස්ථා දෙකකදී තමිල්නාඩු ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ මහතා දැනුවත් කර ඇත. ඒ අනුව ලිපියක් යොමු කරමින් මහ ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ මේ පිලිබදව කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. මේ හේතුවෙන් තම ධීවරයින්ගේ ජීවනෝපාය…

අකුණු පහරින් මැදවච්චියේදී අයෙක් මරුට…

thunder web 2

ඊයේ සවස් කාළයේදී වර්ශාවත් සමග ඇතිවූ අකුණු තත්වය හේතුවෙන් මැදවච්චිය ප්‍රදේශයේ සී සෑමේ යෙදී සිටි අයෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කුලික්කඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා . Views: 150

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින්….

birth web

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති…

පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට…..

cricket web 4

නවසීලන්ත හා ශ්‍රී ලංකාව අතර (13) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 46ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී තරගය නතර කරන විට පන්දුවාර 49යි පන්දු 2 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස්…

අද ඓතිහාසික මැතිවරණ දිනයක්…. රෝහණ විජේවීර ඝාතනය වී හරියටම අවුරුදු තිස්පහයි.

rohana web

1989 නොවැම්බර් මස 13 වන දින සිට අද දිනට හරියටම වසර 35 කි. ඒ අවියේ බලයෙන් යටපත් කෙරුනු ලෙයින් මහපොලොව තෙමා අනාගතය හප කර දැමූ, ලාම්පු කලගෙඩි වලින් සුජාත භූමියෙ දරුවන්ගේ මහජන කැමැත්ත තමන්ට රිසිසේ උදුරාගත් අදුරු පිශාචයින් පලවා දමා දේශයේ නාමයෙන් දිවි පිදූ ඔබේත් මගේත් පොදු ජනතාවට යුක්තිය ඉටු කිරීමට දිනය පැමිණ ඇත… අදින්…

කාලගුණ වාර්තාව…..

rain web 3

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ…

වෙළෙඳපොළේ රතු කැකුළු සහල් හිඟයක් – මිල ඉහළට….

rice web

පාරිභෝගිකයින් පවසන්නේ වෙළෙඳපොළේ මේ දිනවල රතු කැකුළු සහල් හිඟයක් පවතින බවයි. බොහෝ සුපිරි වෙළෙඳසල් සහ සිල්ලර වෙළෙඳසැල්වල රතු කැකුළු සහල් හිඟයක් පවතින අතර, ඇතැම් ස්ථානවල පාලන මිල වන රුපියල් 210.00 කට වඩා ඉහළ මිලක් යටතේ, කිලෝවක් රුපියල් 240.00-250.00 අතර ගණනකින් සහල් අලෙවි කරමින් සිටින බව පාරිභෝගිකයින් පවසයි. මෙම තත්ත්වය පිළිබඳව සිල්ලර වෙළෙඳුන් පවසන්නේ, සහල් හිඟයක්…

බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට අවසන් දින දෙයි….

mendis web

ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් අදාල සමාගමට යොමු කර ඇති බවයි. මේ අතර, මාස 06 ක සිරදඬුවම් නියම කළ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර…