දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගම්පහ කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ වෙතයි එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ. මේ අතර ඉදිරි පැය 36 දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ ඌව සහ…
Category Archives: Local
ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමත් සමග වසර ගණනාවක් තිස්සේ ප්‍රභල දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තු නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර සිය මන්ත්‍රි ධූර අහිමි වී තිබෙනවා. ඒ අනුව, හිටපු මැති ඇමතිවරුන් 50කට පමණ සහ අලුතින් ඉදිරිපත් වූ ප්‍රසිද්ධ චරිත කිහිපයකට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වී නැහැ. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර…
දිවයිනේ ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව දෙමළ දේශපාලන පක්ෂ නොසලකා හරිමින් දකුනේ සිංහල-බෞද්ධ පදනමක් ඇති පක්ෂයක් වන ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අතර, එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලනයෙහි ප්‍රධානතම ව්‍යුහාත්මක වෙනසක් පෙන්නුම් කරයි. . ඇත්ත වශයෙන්ම, සාම්ප්‍රදායික දැඩි මතදාරී දෙමළ ප්‍රදේශ වන වන්නිය සහ යාපනය යන දෙකම ජාතික ජන බලවේගය දිනා ගත්තේය. යාපනයේ…
2022 ආර්ථික බිඳවැටීමෙන් සහ දේශපාලන අර්බුදයෙන් පසු දිවයිනේ පැවති පළමු මැතිවරණයේදී මාක්ස්වාදී නැඹුරුවක් ඇති ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමෙන් මාස කිහිපයකට පසු පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලාංකිකයන් ගේ අභිලාශය ඉතා නිවැරදිව නිරූපණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ණය ගෙවීම පැහැර හැරීමට තුඩු දුන් ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් රටේ සාම්ප්‍රදායික පාලක ප්‍රභූ පැලැන්තියට දොස් පැවරීමෙන් පසු සැප්තැම්බර් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ…
ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ තනි පක්ෂයක් විසින් හිමි කරගත් වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව හිමිකර ගනිමින් ජාතික ජන බලවේගය 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදී. 1971 ඔක්තෝබර් මස 21 වෙනි දින සෙනෙට් සභාව අහෝසි කර 1972 මාර්තු මස 22 වන දින ජනරජ ව්‍යවස්ථාව ස්ථාපනය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් 168 තෝරාපත් කර ගැනීම සඳහා ජාතික රාජ්‍ය…
Views: 158
Views: 147
Views: 150
Views: 151
Views: 130











