අකුරේගොඩ ඝාතනය: අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළා. එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී…
Category Archives: Local
ෆොන්සේකාගෙන් රජයට ඉල්ලීමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට එල්ලුම් ගස නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. අද (18) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම ඉල්ලීම සිදු කළා. මෙහිදී ඔහු පවසා සිටියේ, මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා හෙළිවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළිකිරීම සිදුකළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. ඒ අනුව මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54,285ක දීමනාවක් ගෙවන ලබන අතර, මාසික සංග්‍රහ දීමනාව ලෙස ගෙවනු…
නතාෂාගෙන් CIDය සමාව ඉල්ලයි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයට ලිඛිතවම සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මෙනවිය…
ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක් අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවයි. ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසට එම සමාගම ඉල්ලා සිටිනවා. පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත්…
දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. කෙසේ වෙතත්, තමන්ට ශ්‍රී ලංකා නිදහස්…
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක් අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ…
විජිත් විජයමුණි FCIDයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ව මෙලෙස කැඳවා තිබූ බවයි. Views: 106
රජයේ නව ආර්ථික ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 10ක් දක්වා දීර්ඝ වන සුවිශේෂී බදු සහන මාලාවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ටයිම්ස් වාර්තා කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සඳහා වන නව චක්‍රලේඛය භාණ්ඩාගාරය මගින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සංචාරක,…
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි. අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට…











