Category Archives: Local

කොළඹ වරාය පරිශ්‍රය තුළ සිදුවන අනතුරු හේතුවෙන් සේවක ජීවිත අහිමි වීමේ බරපතල ප්‍රවණතාවක් මතුව තිබෙනන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

WhatsApp Image 2026 02 16 at 11.46.28 AM

මෙහි නවතම සිදුවීම ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළ 57 හැවිරිදි සංඥාකරුවෙකු වූ සරත් සඳලාල් මහතා පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. පෙබරවාරි 6 වන දින සිංගප්පූරුවේ ලියාපදිංචි ‘MV SOL Stride’ නෞකාවේ සේවය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා. බහාලුම් පියන වැසීම සඳහා සංඥාව ලබාදුන් සඳලාල් මහතා ආරක්ෂිත ස්ථානයකට යාමට උත්සාහ කිරීමේදී, ඔහුගේ පාවහන් පොළොවේ තිබූ…

ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා සටන අද

WhatsApp Image 2026 02 16 at 11.46.27 AM

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව සහ අතර ‘බී’ කාණ්ඩයේ තීර­ණා­ත්මක තර­ගය අද පස්වරු 7ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වෙනවා. ඒ සුපිරි අට වටයේ බලා­පො­රොත්තු රඳවා ගැනීම සඳහායි. Views: 133

තවත් වෙඩිතැබීමක් – අයෙක් මරුට

WhatsApp Image 2026 02 15 at 13.33.02 5

  කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් අද (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වනවා. Views: 108

අකුරේගොඩ නීතිඥ ඝාතනය: වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි

WhatsApp Image 2026 02 15 at 13.33.02 4

අකුරේගොඩ නීතිඥ ඝාතනය: වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි තලංගම, අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා. එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවයි. නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා…

මහව සභාපතිගෙන් ප්‍රසිද්ධ නාලිකාවකට චෝදනා

RN Long Post 1

  මහව සමූපකාර නිලවරණය අතරතුර නාගොල්ලාගම ජන්ද මධ්‍යස්ථානයකදී තමා සහ පොදු විපක්ෂයේ අපේක්ෂක චානක උදයකුමාර අතර යම් බහින් බස්වීමක් සිදූවූ බවත්, එම සිදුවීම නීතිය මාර්ගයෙන් විසඳෙන අවස්ථාවක එම පුද්ගලයාට වෙනත් කෙනෙක් විසින් සිදුකළ පහරදීමක් යම් මාධ්‍ය ආයතනයක් විසින් තමාට එල්ල ක‍ර ඇති බව මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් මහව පොලිස්…

ඉන්දු – පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

RN Long Post 5

ඉන්දු – පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දන්වා සිටින්නේ, එම තරගයේ ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති…

ප්‍රදේශ රැසකට අද සවස තරමක තද වැසි

WhatsApp Image 2026 02 12 at 11.43.39 AM

ප්‍රදේශ රැසකට අද සවස තරමක තද වැසි මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි. උතුරු පළාතේ වැසි වාර…

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට එරෙහි පෙත්සම: හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුට සහ වත්මන් ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

WhatsApp Image 2026 02 12 at 11.43.47 AM

ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව පුද්ගල අභිලාෂය පරිදි ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට රජය ලබා දී ඇති අවසරය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල…

අමරකී‍ර්ති ඝාතන නඩුවේ සැකකරුවන් අධිකරණයට

WhatsApp Image 2026 02 12 at 11.00.12 AM 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විත්තිකරුවන් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. 2022 මැයි මස 09 වැනිදා රට පුරා පැතිර ගිය අරගලකාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදු වූ ප්‍රහාරයකින් එවකට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ…

සජබ අපේක්ෂකයෙක් ඝාතන තැත: සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට

WhatsApp Image 2026 02 12 at 11.00.12 AM 2

කළුතර සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්‍ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා. එම විමර්ශනවලට අනුව 24 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ…