ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සංවර්ධන අංශයේ සේවය කරමින් ජාතික මට්ටමේ ව්යාපෘති රැසක් සාර්ථක කරදීමට කැපවූ නිලධාරිනියක වන චම්පා වෛද්යතිලක මහත්මියට එරෙහිව ක්රියාත්මක වූ ද්වේෂසහගත රාජ්ය තාන්ත්රික කුමන්ත්රණයක ප්රතිඵලයක් ලෙස ඇයව ප්රධාන කාර්යාලයේ සිට කතරගම ජාතික නිවාඩු නිකේතනය වෙත වහාම ක්රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත. කැලණිය විශ්වවිද්යාලයෙන් තොරතුරු තාක්ෂණ උපාධිය ලබා, මොරටුව…
Category Archives: Local
අනුරාධපුර අභයගිරි මහා විහාරය යනු අතීත ශ්රී ලංකාවේ පැවති ප්රධානතම ආගමික මධ්යස්ථානයක් මෙන්ම ජාත්යන්තර මට්ටමේ විශ්වවිද්යාලයීය ස්වරූපයක් ගත් උසස් අධ්යාපන පීඨයක් වන අතර ක්රිස්තු පූර්ව පළමු වන සියවසේදී වළගම්බා රජතුමන් විසින් කරවන ලද මෙම විද්යාස්ථානය ත්රිපිටක ධර්මයට අමතරව මහායාන හා වජ්රයාන බුදුදහම, තාරකා විද්යාව, වෛද්ය විද්යාව සහ විවිධ භාෂා පිළිබඳව අධ්යයනය කළ ප්රමුඛ ස්ථානයක් වූ…
අනුරාධපුර නගරයේ ජීවනාලිය ලෙස සැලකෙන ඓතිහාසික නුවර වැව සහ එහි වැව් තාවුල්ල, වසර 2500කට වඩා පැවති සම්ප්රදාය හා පුරාවිද්යාත්මක උරුමයක් ලෙස රටේම අභිමානයයි. නමුත් මේ වන විට එම උරුමය නීති විරෝධීව ගොඩකරමින් ඉදිකර ඇති “Yaazoraa Anuradhapura” හෝටල් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් මතුව ඇත.මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් එල්ල වන බරපතල චෝදනාව වන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය…
ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්රතිසංස්කරණයට දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්යවශ්ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්ය සහයෝගය යටතේ සුළු වාරි වැව් ප්රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති අතර…
හිටපු ශිෂ්ය නායකයෙකු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රධාන ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් සමග ඩේලි මිරර් පුවත්පතේ මාධ්යවේදිනී චතුෂිකා විජයසිංහ විසින් මෑතකදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය පහත පළවේ. මෙම සම්මුඛ සාකච්ඡාවේදී පෙරටුගාමී නායකයා ප්රකාශකළේ රටේ ශිෂ්ය සංගම් තුළ යම් යම් ප්රතිවිරෝධතා පවතින නමුත් අනාගතයේදී මෙම සංගම් වඩාත් ශක්තිමත්ව නැවත නැගී සිටිනු ඇතැයි තමන් විශ්වාස…
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 31 වැනි සඳුදා දින කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලින් භූතානය වෙත පිටත්ව ගියා ය. සැප්තැම්බර් 1 වැනි දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර එහිදී අග්රාමාත්යතුමිය “අර්බුදවලට…
ශ්රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අතිශය බරපතල දූෂණ ජාලයක් හෙළිවී තිබේ. සාමාන්ය ජනතාව දිගු පෝලිම්වල තප්පවමින් ගමන් බලපත්රයක් සදහා අංක ලබාගැනීමට පීඩාවට පත් වන අතර, එම අතරතුර පාතාල නායකයන්ට සහ විදේශිකයන්ට තොග පිටින් ව්යාජ ගමන් බලපත්ර නිකුත් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්රියාත්මක වී ඇති බව විමර්ශන වාර්තා පෙන්වයි.මෙම ජාවාරමේදී “කෙහෙල්බද්දර පත්මේ” ලෙස හැඳුනුම් ලබන…
කොළඹ – සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. සේවකයින් විසින් ක්රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්යමය අලාභය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.පසුගිය 25 වැනිදා සිට සේවක පිරිසක් රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු…
“අයියෝ මේ පොලිතින් පොඩ්ඩක් නේ, පිච්චුවා කියලා මොකද වෙන්නේ?” යන වගකීම් විරහිත ප්රකාශ අපගේ සමාජයේ නිතර ඇසෙනවා. නමුත් එවැනි නොසැලකිලිමත් ක්රියාවලියෙන් පරිසරයටත් මහජන සෞඛ්යයටත් ඇතිවන බලපෑම් බරපතළය. බොහෝ දෙනා “කුණු ටිකක් විතරයි” කියා ගිනි තැබීම නීත්යනුකූල බව සිතූවත්, ශ්රී ලංකාවේ ජාතික පාරිසරික පනත යටතේ එළිමහනේ අපද්රව්ය සහ ප්ලාස්ටික් ගිනි තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 2017…
දේශපාලනයේ සතුටුදායක වෙනසක්ශ්රී ලංකා දේශපාලනයේ සාධනීය හා සතුටුදායක මොහොතක් ලෙස සලකිය හැක්කේ, වතුකරේ ජනතාවගෙන් මන්ත්රී ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තු ගිය සෙල්වරාජ් මහතා අදත් තම පවුල සමග ලයිමෙ ජීවත් වන බවයි.අවුරුදු දෙකකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය දරන ඔහු, වතුකරේ ජනතාවගේ දුක විකුණාගෙන තමන්ගේ ජීවිතය සපුරාගත් අයගෙන් වෙනස්ව, තමන්ගේ පවුලත් සමග එම දුක්ඛිත ජීවිතයම බෙදාගන්නා බව දැක්වෙයි….











