අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට වරදකරු කළ නීතිඥභාවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වනවා. එම වග උත්තරකරුට…
Category Archives: Uncategorized
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. අනෙකුත් ප්‍රදේශවල සවස 2.00…
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබෙනවා. ඒ අද පැවැති ඡන්ද විමසීමේදීයි. එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවුණා. ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවුණා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත්…
ජගත් මනුවර්ණට වරෙන්තු ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් Views: 101
ධාතූ ප්‍රදර්ශනයේ රථ වාහන සැලැස්ම මෙන්න ඉන්දියාවේ සිට එළැඹෙන 04වනදා වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 05වනදා උදෑසන 06.00 සිට 11වනදා පෙරවරු 07.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. එම කාල සීමාව තුල ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව පොලීසිය දැනුම්…
ඉන්දියාවට එරෙහි තරඟය පාකිස්තානය වර්ජනය කරයි – ICCයෙන් ප්‍රතිචාර එළැඹෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය අද (1) නිල වශයෙන් නිවේදනය කළා. කෙසේ වෙතත් මෙම තරගාවලියේ එළැඹෙන 15වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා නොකර බව එහි දැක්වෙනවා. පාකිස්තානය ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව…
Breaking : වෙනස් වූ ඉන්ධන මිල මෙන්න ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා, ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර තිබෙන බව නිවේදනය කළා. එමෙන්ම ලංකා සුදු ඩීසල්…
වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින්. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල හිමියන්ගේ තිස්පස්වන…
අණ නොතැකූ රථයකට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, අද (01) අළුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට බවයි. මෙහිදී ලොරි රථයේ පිටුපස ටයර්වලට වෙඩි වැදී ඇති බව සඳහන් වනවා. කෙසේ වෙතත්,…
මේ ආණ්ඩුවට අවුරුදු 2කට කලින් යන්න වෙනවා – ජගත් විතාන , වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වසර දෙකක් ගත වීමට පෙර ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදු වන බව කළුතර දිස්ත්‍රික් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. 2029 වසරේදී ජනාධිපති ධූරය දැරීමට සුදුසු පුද්ගලයා කවුරුන්ද යන වග පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු…










