මහඔය – බෙරගල රක්ෂිතයේ රක්ෂිතයේ දොල පාරක් අසල තිබී, ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. අදාළ කාන්තාව පෙරේදා (23) දිනයේ ගවයින් බැඳීම සඳහා මෙම රක්ෂිතයට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සෝයා බැලීමක දී…
Category Archives: Uncategorized
දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක් අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි. කෙසේ වෙතත් එම සංගමය සඳහන් කළේ,…
ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීයි. ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග…
දකුණු ආසියානු ‘ක්‍රිකට් යුද්ධය’: භූ දේශපාලනය ක්‍රීඩාව ගිලගනී ද? 2026 ICC T20 ලෝක කුසලානය ආරම්භ වීමට දින 18ක් වැනි කෙටි කාලයක් තිබියදී, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කර ඇත. බංග්ලාදේශයේ තරග ඉන්දියාවේ ම පැවැත්වීමට ICC තීරණය කර ඇති අතර, ඊට විරෝධය පාමින් බංග්ලාදේශය තරගාවලිය වර්ජනය කිරීමේ අවදානමක් මතුව තිබේ….
නීතිපති පාරින්ද රණසිංහට එල්ල වන චෝදනා සහ ස්වාධීනත්වය පිළිබඳ මතභේදය වත්මන් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ඇතැම් පිරිස් ඔහු දූෂිතයන් ආරක්ෂා කරන බවට චෝදනා කරන අතර, තවත් පිරිසක් පවසන්නේ දේශපාලන බලපෑම් හමුවේ ඔහු ස්වාධීනව කටයුතු කරන බවයි.ආන්දෝලනයට හේතු වූ ‘රනිල්ගේ නඩුව’හිටපු ජනාධිපති රනිල්…
බයික් තියෙන්නේ ගමන් යන්න.රේස් පැද්දොත් වැඩ වරදි ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසනවා. අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා….
නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය පෙරට නීතිපතිවරයාගේ කාර්යභාරය සහ එම කාර්යාලයේ ස්වාධීනත්වය ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය හරහා දියත් වන අනිසි විවේචන සහ බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම…
රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක් දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන විරුද්ධව මීට හේතුව බවයි. මේ අතර අක්කරයපත්තු රෝහලේ…
කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය පැවසුවා. එමෙන්ම එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන තිබෙනවා. අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා. Views:…
විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ගැන සාකච්ජා ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරන ඇති මෙම අනුකාරක සභාව පසුගියදා එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය…











