Author Archives: news_sandeep

සජබ විරෝධය මැද පුද්ගලයක්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට

WhatsApp Image 2026 01 29 at 19.06.48 3

සජබ විරෝධය මැද පුද්ගලයක්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන…

කවුරුවත් බලහත්කාරයෙන් රාජ්‍ය සේවයට අරගෙන නැහැ. ආවානම් වැඩකරන්න – නලින්ද

WhatsApp Image 2026 01 29 at 19.06.14 5

කවුරුවත් බලහත්කාරයෙන් රාජ්‍ය සේවයට අරගෙන නැහැ. ආවානම් වැඩකරන්න – නලින්ද රාජ්‍ය සේවකයින් බලහත්කාරයෙන් රාජ්‍ය සේවාවට ඇතුළු කර නොගත් බවත්, තම කැමැත්ත මත පමණක් රාජ්‍ය සේවයට ඇතුල් වීමට අවස්ථාව ලැබී ඇති බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (27) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර…

වාහන සොරුන් 5ක් පොලීසියට කොටු ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2026 01 29 at 19.06.15 3

වාහන සොරුන් 5ක් පොලීසියට කොටු ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සොරකම සිදුකර තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 21 වනදායි. ඒ අනුව, ඊයේ (28) අළුයම කැස්බෑව ප්‍රදේශයේදී ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස්…

පියතුමාට පහර දුන් තිදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන

WhatsApp Image 2026 01 29 at 19.06.14 3 1

පියතුමාට පහර දුන් තිදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.‍ ඒ, එම නිලධාරින් අද (29) ගම්පහ අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මේ වනවිට ඊට අදාළ නඩුව විභාග කෙරෙන බව වාර්තා වනවා. Views: 93

හරිනිගේ විශ්වාසභංගය රිවස් කරන්නේ නැහැ – මුජිබර්

WhatsApp Image 2026 01 27 at 16.33.25

අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහි විශ්වාසභංග යෝජනාව කිසිසේත්ම ආපස්සට ගෙන නොමැති බවත් එය නියමිත වේලාවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා. ඊට පෙර අධ්‍යාපන අමාත්‍යධුරයෙන් අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බව ඔහු පවසනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අගමැතිනිය අපොහොසත් වීම නිසා මේ පිළිබඳව…

නීතිපති ඉවත් කරන්න රනිල් ගෙනාපු පනතක් තියෙනවා – විජේදාස

WhatsApp Image 2026 01 27 at 16.33.25 2

ව්‍යවස්ථාවට අනුව රජයේ අනෙකුත් නිලධාරීන්ට අදාළව විනය කටයුතු සිදු කරන ලෙසම නීතිපතිවරයාට විරුද්ධවද එලෙස  ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. රූපවාහිනි නාලිකාවක ඊයේ (26) පැවති දේශපාලන වැඩසටහනකදි ඔහු මේ බව කියා සිටියා. නීතිපතිවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩසටහන් මෙහෙයවන්නා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, දේශපාලන අවශ්‍යතා මත නීතිපතිවරයා ඉවත් කිරීම වැළැක්වීම…

ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීලා

WhatsApp Image 2026 01 27 at 16.33.26 2

ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීලා වාලච්චේන පොලිස් වසමට අයත් ඔට්ටමාවඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා. කලක් තිස්සේ පැවති ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වනවා. එහිදී අදාළ ගුරුවරයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා වාලච්චේන මූලික රෝහල වෙත ඇතුළත් කර…

ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් කැඳවීමක්

WhatsApp Image 2026 01 27 at 16.33.26 1

සිරිලිය ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද (27)  පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙබවූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකරන බවයි සඳහන්වන්නේ. අද පෙරවරු 9 ට…

තවත් සමුපකාරයක බලය පොදු විපක්ෂයට

තවත් සමුපකාරයක බලය පොදු විපක්ෂයට අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබෙනවා. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරා පත්කර ගැනීමේ නිලවරණය ඊයේ (24) සහකාර සමූපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේ දී පැවැත්වුණා. සමාජිකයින් 72දෙනෙක් නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ…

ආර්ථික වර්ධනය බලලා වෛද්‍යවරුන් ඉල්ලන සියලු දේවල් ලබාදෙන්නම් – නලින්ද

WhatsApp Image 2026 01 25 at 15.31.23 2

ආර්ථික වර්ධනය බලලා වෛද්‍යවරුන් ඉල්ලන සියලු දේවල් ලබාදෙන්නම් – නලින්ද ආර්ථික වර්ධනයත් සමඟම වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු දේවල් ලබා දීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු එහිදී සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් දැවැන්ත හානි වුවත් වෛද්‍ය නිලධාරීන්ට වසරක් තුළ අති විශාල වැටුප් වැඩිවීමක් ලබාදී තිබියදී රෝගීන් ප්‍රාණ ඇපයට…