ගණකාධිකරණ සීමාවාසික පුහුණුව වෘත්තීය අභ්යාසයක් ද? නැතිනම් ‘සුදු කරපටි’ ශ්රම සූරාකෑමක් ද? ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකරණ (CA Sri Lanka) සිසුන් සහ කළමනාකරණ උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු සීමාවාසික පුහුණුව (Internship), වර්තමානය වන විට තරුණ ජීවිත බිලිගන්නා “අධික වැඩ සංස්කෘතියක්” (Toxic Work Culture) බවට පත්ව ඇති බවට චෝදනා එල්ල වේ.මෑතක…
Author Archives: news_sandeep
දකුණු ආසියානු ‘ක්රිකට් යුද්ධය’: භූ දේශපාලනය ක්රීඩාව ගිලගනී ද? 2026 ICC T20 ලෝක කුසලානය ආරම්භ වීමට දින 18ක් වැනි කෙටි කාලයක් තිබියදී, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්රික ගැටුම ක්රිකට් පිටිය උඩුයටිකුරු කර ඇත. බංග්ලාදේශයේ තරග ඉන්දියාවේ ම පැවැත්වීමට ICC තීරණය කර ඇති අතර, ඊට විරෝධය පාමින් බංග්ලාදේශය තරගාවලිය වර්ජනය කිරීමේ අවදානමක් මතුව තිබේ….
ඩාවෝස් හෙල්ලූ ට්‍රම්ප්ගේ ප්‍රකාශය: “ග්‍රීන්ලන්තය ලබා ගැනීමට වහාම සාකච්ඡා ඇරඹිය යුතුයි” ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය (Greenland) අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ලෝක නායකයන්ගේ දැඩි අවධානයට හා විමතියට හේතු වී තිබේ. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව වහාම සාකච්ඡා ආරම්භ…
නීතිපති පාරින්ද රණසිංහට එල්ල වන චෝදනා සහ ස්වාධීනත්වය පිළිබඳ මතභේදය වත්මන් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ඇතැම් පිරිස් ඔහු දූෂිතයන් ආරක්ෂා කරන බවට චෝදනා කරන අතර, තවත් පිරිසක් පවසන්නේ දේශපාලන බලපෑම් හමුවේ ඔහු ස්වාධීනව කටයුතු කරන බවයි.ආන්දෝලනයට හේතු වූ ‘රනිල්ගේ නඩුව’හිටපු ජනාධිපති රනිල්…
මහා මාර්ගයේ මරණීය බයික් රේස් දැඩි නීති රීති සහ යතුරුපැදි රාජසන්තක කිරීමේ මෙහෙයුමක් ! මෑතක සිට මෙරට ප්‍රධාන මාර්ගවල සිදුවන අනතුරුදායක යතුරුපැදි ධාවන තරග (Bike Races) මැඩපැවැත්වීම සඳහා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම හොරණ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟ මෙම මෙහෙයුම් දැඩි කර තිබේ.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය…
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු…
බයික් තියෙන්නේ ගමන් යන්න.රේස් පැද්දොත් වැඩ වරදි ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසනවා. අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා….
නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය පෙරට නීතිපතිවරයාගේ කාර්යභාරය සහ එම කාර්යාලයේ ස්වාධීනත්වය ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය හරහා දියත් වන අනිසි විවේචන සහ බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම…
අනිද්දා සිට කාලගුණයේ වෙනසක් ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ…
රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක් දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන විරුද්ධව මීට හේතුව බවයි. මේ අතර අක්කරයපත්තු රෝහලේ…











