Author Archives: news_sandeep

2025 වසරේ මාධ්‍ය නිදහස, පොරොන්දු සහ ප්‍රායෝගිකත්වය අතර ගැටුමක්?

WhatsApp Image 2026 01 31 at 1.00.35 PM 1

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් විපක්ෂයේ සිටියදී දැවැන්ත හඬක් නැගූ ජාතික ජන බලවේගය (NPP) රජයේ පළමු සම්පූර්ණ පාලන වර්ෂය වූ 2025 වසරේදී මෙරට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විවිධ අභියෝගාත්මක තත්ත්වයන් මතු වූ බව නිරීක්ෂණය වේ.විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අසීමිත බලයක් සහිතව පාලනය මෙහෙයවන පසුබිමක මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රශ්න කිරීම් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීම්…

උගුරේ සිරවූ දත් බුරුසු හිස ඉවත් කළ අභියෝගාත්මක ශල්‍යකර්මය

WhatsApp Image 2026 01 31 at 1.00.34 PM 1

උදෑසන අවදි වී දත් මැදීම අප කාටත් ඉතා සරල, දෛනික කාර්යයකි. නමුත් මාතර පදිංචි 63 හැවිරිදි විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන යූ. එච්. ප්‍රේමලාල් මහතාට පසුගියදා මුහුණ දීමට සිදු වූයේ කිසිවෙකුත් නොසිතන අන්දමේ භීතජනක අත්දැකීමකටයි. පසුගිය ජනවාරි 23 වන දින උදෑසන ප්‍රේමලාල් මහතා දත් මදිමින් සිටියදී නාන කාමරය තුළ ලිස්සා වැටී ඇත. එම අවස්ථාවේ කටේ තිබූ…

දත් මදිද්දී සිදු වූ “මරණාන්තික ඉක්කාව” ධමනියක් පුපුරා ගිය අමුතුම සිද්ධිය

WhatsApp Image 2026 01 30 at 11.49.37

දත් මදිද්දී සිදු වූ “මරණාන්තික ඉක්කාව” ධමනියක් පුපුරා ගිය අමුතුම සිද්ධිය ඉන්දියාවේ රායිපූර්හි පදිංචි 40 හැවිරිදි රාහුල් කුමාර් දෙසැම්බර් 1 වනදා උදෑසන දත් මදිමින් සිටියදී ඔහුට හදිසියේම ඉක්කාවක් ඇති විය. ඉන් මොහොතකට පසු ඔහුගේ උගුරේ දකුණු පසින් බැලූනයක් පිම්බෙන්නාක් මෙන් දැනී තදබල වේදනාවක් සමඟ දෑස් අඳුරු වී තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් හෙළි කරගත්තේ…

මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

WhatsApp Image 2026 01 30 at 11.49.37 2

මුදල් විශුද්ධිකරණයට කෙහෙළියට අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට මුදල් විශුද්ධිකරණ වරදට ආධාර හා අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් 748,000,000 (කෝටි 7.48)ක මුදල් සෘජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලද්ද වූ මුදල් විශුද්ධිකරණය කිරීමේ දී, තමාට හිමි නොවන…

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

WhatsApp Image 2026 01 30 at 11.49.37 1

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි20 තරගය අද සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි.පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.‍ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත්ය.පළමු තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට එක්වන ශ්‍රී ලංකා…

IT ක්ෂේත්‍රයේ රැකියා අනාරක්ෂිතභාවයට සැබෑ හේතුව කුමක්ද?

WhatsApp Image 2026 01 30 at 11.49.37 3

IT ක්ෂේත්‍රයේ රැකියා අනාරක්ෂිතභාවයට සැබෑ හේතුව කුමක්ද? ක්ෂේත්‍රයේ තරුණ වෘත්තිකයින් සිය ගණනක් අද වන විට මෙම අවිනිශ්චිත රැකියා කප්පාදුවේ ගොදුරු බවට පත්ව සිටිති.මෙම අර්බුදය හුදෙක් ආයතනික ගැටලුවක් ද නැතහොත් ගෝලීය තාක්ෂණික විපර්යාසයක ප්‍රතිඵලයක් ද? මේ ඒ පිළිබඳ ගැඹුරු විමසුමකි. බොහෝ IT ආයතන සේවකයින් ඉවත් කිරීමේදී ‘ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ’ ලියකියවිලිවලට බලහත්කාරයෙන් අත්සන් ලබා ගන්නා බවට චෝදනා…

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ලංකාවට

WhatsApp Image 2026 01 30 at 11.49.37 4

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ලංකාවට අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වුණා. මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් වුණා.මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇයට එහි තෙවන ස්ථානය හිමිවුණා. සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවුණා….

ඕලුගල සර්ට අලුත් තනතුරක්

WhatsApp Image 2026 01 29 at 19.06.48 2 1

ඕලුගල සර්ට අලුත් තනතුරක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා. පොලීසිය මේ බව දැනුම් දී තිබුණා. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර මෙම පත්වීම ලබාදී ඇති බව වාර්ත වනවා. Views: 82

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට 2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Image 2026 01 29 at 19.06.14 6

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට 2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය…

ළමුන්ට සමාජ මාධ්‍ය සීමා කරන්න රජයෙන් සැලසුම් වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

WhatsApp Image 2026 01 29 at 19.06.15 2

ළමුන්ට සමාජ මාධ්‍ය සීමා කරන්න රජයෙන් සැලසුම් වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවයි. වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු…