ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියාව තිබෙනවා. ඌව සහ වයඹ පළාත්වල…
Author Archives: news_sandeep
Breaking : වෙනස් වූ ඉන්ධන මිල මෙන්න ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා, ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර තිබෙන බව නිවේදනය කළා. එමෙන්ම ලංකා සුදු ඩීසල්…
මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ – නාමල් රාජපක්ෂ තමන්ව හෝ තමන්ගේ මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවත්, එසේත් නැතිනම් සිරගෙදරට යොමු කළත්, මෙම රජය සිදුකරන මහා පරිමාණ වංචා කිසිසේත් යටපත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යට අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, මෙම රටේ ආගමික සහ හෙළ සංස්කෘතික අනන්‍යතාවයට…
වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින්. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රි රතනපාල හිමියන්ගේ තිස්පස්වන…
වසන්ත සමරසිංහට කේස් එකක් දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර…
අණ නොතැකූ රථයකට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, අද (01) අළුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට බවයි. මෙහිදී ලොරි රථයේ පිටුපස ටයර්වලට වෙඩි වැදී ඇති බව සඳහන් වනවා. කෙසේ වෙතත්,…
මේ ආණ්ඩුවට අවුරුදු 2කට කලින් යන්න වෙනවා – ජගත් විතාන , වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වසර දෙකක් ගත වීමට පෙර ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදු වන බව කළුතර දිස්ත්‍රික් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා. 2029 වසරේදී ජනාධිපති ධූරය දැරීමට සුදුසු පුද්ගලයා කවුරුන්ද යන වග පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු…
ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම අද (31) දිනෙන් අවසන් වී ඇති බවයි. ඒ අනුව එදිනට අලුත්…
තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. Views:…
යම්කිසි වැරැද්දක් සිදුවූ විට එය ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට විසඳීමට ලබා නොදෙන මාධ්‍ය ආයතන දෙකක් සිටින බවත්, එක් මාධ්‍ය ආයතනයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව සිය ගුවන් කාලයෙන් 77%ක්ද, අනෙක් මාධ්‍ය ආයතනය 80%ක්ද වෙන් කර තිබූ බවද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මොඩියුල සම්බන්ධව යම්කිසි වැරැද්දක් සිදුවූ බව තමා පිළිගන්නා බවත්, එම…











