දිගු කාලයක් නිෂ්ක්‍රීයව පැවති මාලිගාවත්ත Liverpool ක්‍රීඩා සමාජය නැවත සක්‍රීය කිරීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය 2026 පෙබරවාරි 4 වන දින “සුහාරා” ශාලාවේදී පැවැත්විණි. මෙහිදී මැද කොළඹ දරුවන් මත්ද්‍රව්‍යයෙන් මුදවා ගැනීමේ “මතින් තොර දරු පරපුරක්” වැඩසටහනේ ජේෂ්ඨ උපදේශක හා ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක අනුරාධ ජයසිංහ මහතා ආරාධිත දේශනයක් පවත්වමින්, තරුණ පරපුර සතුට ලබාගැනීමේ සෞඛ්‍ය සම්පන්න මාර්ගයන් පිළිබඳව අවධානය…
Author Archives: news_sandeep
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (06) මහනුවරදී අදහස් පල කර තිබුණා. එහිදී ඔහු කියා සිටියේ, “රැළි ආවොත් මොකද වෙන්නේ? වෛද්‍යවරුන්ගේ රැල්ලත් වැල්ලේ වැදිලා වෙරළේ වැදිලා ආපහු යයි. මදි වගේද?” යනුවෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය…
ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මතවී තිබෙනවා. අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණයි. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර…
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති…
කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්‍රීන් පාත් පරිශ්‍රයේ අද (06) රාත්‍රියේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසියෙන් නිවේදනය කර තිබෙනවා. එම පරිශ්‍රය තුළ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා අද (06) රාත්‍රී 10.00 සිට පෙබරවාරි 09 වනදා අළුයම 04.00 දක්වා…
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිව තරගයක් වන එය පෙ.ව. 11ට ආරම්භවීමට නියමිතයි. අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බටහිර…
ශිරන්තිගේ ID අංකය දාලා තියෙන්නේ බැංකු නිලධාරියෙක් – මහින්ද පතිරණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුමට ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 222222222V ලෙස සටහන් වීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණ මහතා අදහස් පල කර තිබුණා. ඔහු එහිදී සඳහන්…
උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේ දී හදාරා මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අද (05) නියෝග කළා. බොරැල්ල…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබෙනවා. අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ අදාළ පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි…
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ. පහත සඳහන් මාර්ගෝපදේශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ප්‍රේක්ෂකයින්ට විශාල සංචාරක බෑග්, වීදුරු බෝතල්, ඩ්‍රෝන යානා,…











