නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. අනෙකුත් ප්‍රදේශවල සවස 2.00…
Author Archives: news_sandeep
වෛද්‍යවරයෙකු යනු නිසි පුහුණුවක් සහ යහපත් පැවැත්මක් සහිත අයෙකු බව හඳුනා ගැනීමට ඇති ප්‍රධානතම සාධකය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි අංකය සතු වීම බව එහි ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි. යම් වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය පිළිබඳව ඔබට ගැටලුවක් පවතී නම්, එය තහවුරු කර ගැනීමට ක්‍රම කිහිපයක් පවතී.වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයාගේ නම ඇතුළත්…
ස්මාර්ට් දේශපාලනය (Smart Politics) වැලඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බව පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිරිකොතේදී පැවැති ‘SMART UNP’ ඩිජිටල් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාව ඊයේ(04) පැවති අතර එහිදි ඔහු මේ බව සඳහන් කළා. තම වයස 70 ඉක්මවා තිබෙන බවත් වයස 60 සහ…
මෝදර හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණයේ හත් වැනි මහලේ සිමෙන්ති කපරාරුවේ කොටසක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු තුවාල ලබා තිබෙනවා. සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. ඊයේ (04) උදෑසන 8.30 ට පමණ මෝදර පිහිටි හෙළමුතු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 7 වෙනි මහලේ නිවාස දෙකක් අතර පිටත බිත්තියේ කපරාරුවේ කොටසක්…
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැනැපත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා වැද පුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව හිමිවනු ඇත. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි…
ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එහිදි එම රෝහලේ ප්‍රතිකාර ලැබු ඔහු පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරික්ෂාවෙන් පසුව…
පැය 4කට වැඩි කාලයක් මුහුදේ පිහිනා සිය පවුල බේරාගත් 13 හැවිරිදි පුංචි වීරයා මුහුදේ ගසාගෙන ගිය තම මව, සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට උදව් ඉල්ලා ගැනීමට පැය හතරකට වැඩි වෙලාවක් මුහුදේ පිහිනා ගොඩට පැමිණි 13 හැවිරිදි ඔස්ට්‍රේලියාවේ දරුවෙකු සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති අන්තයේදී මේ සිදුවීම වාර්තා වූ බවයි සඳහන්. ඔස්ටින් ඇපල්බී නම් දරුවා…
2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින පුරා පාසල් 10,047 පවතින බව සඳහන් වේ. එම පාසල් වලින් 3,065කම ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින බව ජනලේඛන හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. එම පාසල් අතර එක් ජාතික පාසලක් ද වන බව සඳහන් වේ. දිවයින පුරා රජයේ පාසල් 1,645ක ළමුන් 50ට අඩු බව…
ඉන්දියාවෙත් ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සූදානමක් ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔස්ට්‍රේලියානු රජය පසුගියදා එරට තුළ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් පියවරත් සමග ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා. එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක් නොවූ කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට එක් කර තිබීමත් විශේෂත්වයක්. එමෙන්ම ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත්…











