Author Archives: news_sandeep

බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික තරුණියක ඝාතනය කළ සැකකරු අධිකරණයේදී වරද පිළිගනී.

bithanya

බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික තරුණියක ඝාතනය කළ සැකකරු අධිකරණයේදී වරද පිළිගනී. බ්‍රිතාන්‍යයේ කාඩිෆ් (Cardiff) නුවරදී ශ්‍රී ලාංකික කාන්තාවක වන නිරෝධා නිවුන්හැල්ල ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි 37 හැවිරිදි තිසර වේරගලගේ නමැති පුද්ගලයා, තමන් එම ඝාතනය සිදුකළ බවට නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ල නමැති කාන්තාව ඝාතනයට ලක්වූයේ 2025 අගෝස්තු 21 වන…

දිට්වා සුළි කුණාටුවෙන් දින 50ක් ගෙවී ගියත් සින්නනාගවිල්ලුව තවමත් දිය යට: පවුල් ගණනාවක් අවතැන්ව අසරණ වෙයි

ishralayaa 1

දිට්වා සුළි කුණාටුවෙන් දින 50ක් ගෙවී ගියත් සින්නනාගවිල්ලුව තවමත් දිය යට: පවුල් ගණනාවක් අවතැන්ව අසරණ වෙයි දිට්වා සුළි කුණාටුව මෙරටින් නික්ම ගොස් දින 50කට අධික කාලයක් ගතවී ඇතත්, වනාතවිල්ලුව “සින්නනාගවිල්ලුව” ගම්මානයේ ජනතාව තවමත් ජලයෙන් වටවී බියෙන් හා සැකයෙන් දිවි ගෙවති. පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි අවධානයට ලක්වූ මෙම ප්‍රදේශයේ සැබෑ තත්ත්වය සොයා අප…

“බල්ලාගේ ආණ්ඩුව බැල්ලීගෙන නීතිය” නිසා මතුගම ප්‍රාදේශීය සභාව ඇවිලේ

sddsd

මතුගම ප්‍රාදේශීය සභාවේ ජන අරගල සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් තොටගමුව විසින් ඊයේ දින සිදුකරන ලද බල්ලාගේ ආණ්ඩුව බැල්ලිගේ නීතිය යන ප්‍රකාශය නිසා සභාවේ නොසන්සුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ දැනට පාලන බලය හොබවන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ම මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇත ….

ඇමරිකාව රටවල් 75ක් ගැන ගත් තීරණය

usaa

ඇමරිකාව රටවල් 75ක් ගැන ගත් තීරණය ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඉතාම දැඩි ආගමන විගමන නීති මාලාවක කොටසක් ලෙස රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි. බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය,…

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයින්ට දැනුම්දීමක්

ishralayaa

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයින්ට දැනුම්දීමක් මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබෙනවා. මාධ්‍ය සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳව අනිසි බියක් ඇතිකරගත් යුතු නැති බව එම නිවේදනයේ සඳහන් වනවා. තවද ඊශ්‍රායල හමුදාව පවතින…

කොළඹ නගර සභාවේ සල්ලි පෙට්ටියේ යතුර විපක්ෂය අතට

nagarasabawa 1

කොළඹ නගර සභාවේ සල්ලි පෙට්ටියේ යතුර විපක්ෂය අතට කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කළ සාමාජිකයින් පස්දෙනා තේරී පත්වී තිබෙනවා. මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්ද ඊයේ (14) පැවති අතර පාලන බලය හිමි ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයන් පරාජයට පත් වී…

එක්නැලිගොඩ නඩුවේ චූදිතයට දුන් උසස්විමට සන්ධ්‍යාගෙන් අනුරට ලියුමක්

world bank 2

එක්නැලිගොඩ නඩුවේ චූදිතයට දුන් උසස්විමට සන්ධ්‍යාගෙන් අනුරට ලියුමක් ප්‍රගීත් එන්නැලිගොඩ මහතාගේ අපරාධ නඩුවේ 9 වන චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට උසස්වීම් ලබාදීම පිළිබඳ විරෝධය පළකරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 2010 ජනවාරි 24 වන දින අනීතික ලෙස පැහැරෙගන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ…

තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් නීතිඥ ජගත් ලියනාරච්චි ඉල්ලා අස්වෙයි

jagathhhh

තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් නීතිඥ ජගත් ලියනාරච්චි ඉල්ලා අස්වෙයි තොරතුරු දැනගැනීමේ කොමිසමේ කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමට දේශපාලන හේතු බලපා නැති බවට ඔහු ප්‍රකාශ කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග දක්වයි. නීතිඥ ජගත් ලියනාරච්චි මහතා අවුරුදු 10 කට ආසන්න කාලයක් තොරතුරු දැනගැනීමේ ක්ෂේත්‍රයේ බොහෝ කැපවීමෙන් වැඩ කරමින් සිටියේය….

මස්ක්ගේ AI මෙවලමට බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණයක්

mm

මස්ක්ගේ AI මෙවලමට බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණයක් ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන Grok කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ආයතනය වන Ofcom විසින් මෙම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. X සමාජ මාධ්‍ය වේදිකාවට සමගාමීව එක් කර ඇති…

ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

ttt

ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක් ඉරානය සමඟ වාණිජමය සබඳතා පවත්වනු ලබන සෑම රටකම භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළා. සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරාන පාලනය විසින් එරට විරෝධතාකරුවන්…