Author Archives: news_sandeep

ත්‍රිරෝද රථ 11ක් සමග හොර කල්ලියක් දැලේ

weeel

ත්‍රිරෝද රථ 11ක් සමග හොර කල්ලියක් දැලේ මිරිහාන පොලිස් ස්ථානයට වාර්තාව තිබූ කිඹුලාවල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයකදී ත්‍රී රෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ත්‍රිරෝද රථය කුරුවිට ප්‍රදේශයේ තිබි පුද්ගලයකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යටියන්තොට බලන්ගොඩ බදුල්ල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී…

විමල්ගෙන් යළිත් සත්‍යග්‍රහයක්

ww

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (12) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසයි. ඊයේ (10) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු…

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

rapid aaa

ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, “සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරනවා. ඇත්තටම ගත්තොත් මෙහි කොටස් දෙකක් තියෙනවා….

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට දෙන්න කළ යෝජනාව ප්‍රතික්ෂේප වෙලා

trumpss

  නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නෝර්විජියානු නොබෙල් ආයතනය සඳහන් කර ඇත්තේ නෙබෙල් සාම ත්‍යාගය මාරු කිරීමට, බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට නොහැකි බවයි. වෙනිසියුලානු…

සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

world bankaaa 1

සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක් සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ, IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර සිදුකර…

වැලිසරට නව බන්ධනාගාරයක්

walisara

වැලිසරට නව බන්ධනාගාරයක් වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අදාළ ගැසට් නිවේදනය පහතින්, Views: 113

පෙළපොත්වල රාජ්‍ය ලාංඡනයත් විකෘති කරලා – මන්ත්‍රී නලීන් බණ්ඩාර

rajya lanchanaya 1

පෙළපොත්වල රාජ්‍ය ලාංඡනයත් විකෘති කරලා – මන්ත්‍රී නලීන් බණ්ඩාර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පෙළපොත්වල ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය විකෘති කර ඇති බවත්, ඒ හරහා බුද්ධාගමට සහ බෞද්ධ අනන්‍යතාවයට හානි කිරීමේ උත්සාහයක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරණය කළා. රජයේ නිල රාජ්‍ය ලාංඡනය…

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් එක අක්‍රීය වෙලා, රාජ්‍ය ලාංඡනයේ විකෘති සිංහයෙක්

webb

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් එක අක්‍රීය වෙලා, රාජ්‍ය ලාංඡනයේ විකෘති සිංහයෙක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවිය වන https://pubsec.gov.lk/ වෙබ් අඩවිය මේ වන විට අක්‍රීයව පවතිනවා. අදාළ වෙබ් අඩවියට පිවිසි පසුව සදහන් වන්නේ එය තාවකාලිකව අක්‍රීයව පවතින බවත් විමසීම් ඇතොත් එහි සඳහන් දුරකතන අංකයට හා ඊමේල් ලිපිනයෙන් විමසන ලෙසයි. නමුත් මෙහි විශේෂම කරුණ…

වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට

dehiwalaa 1

වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද රාත්‍රි 7.54ට පමණයි. හෝටලයට පැමිණ සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා….

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

bbb

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවයි. මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් වනවා. කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ…