වෙනිසුවේලාවේ දේශපාලන වටාපිටාව තුළ දැවැන්ත වෙනසක් සිදුවී ඇති බවට වාර්තා වේ. උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්‍රිගෙස් සහ ඇගේ සහෝදරයා එක්ව රටේ පාලන බලය අත්පත් කරගෙන ඇති බවට දේශීය හා විදේශීය මාධ්‍ය සඳහන් කරයි. මෙම නව බල සමීකරණයට ජනාධිපති නිකලස් මදුරෝගේ පුතාද පූර්ණ සහාය පළ කර ඇති බව වාර්තා වීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය තුළ…
Author Archives: news_sandeep
පොලිස් නිලධාරීන්ට බිලියන දෙකක තෑගි දීලා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දිරිගැන්වීම සඳහා 2025 වසරේදී පමණක් රුපියල් මිලියන 2200ක දැවැන්ත ත්‍යාග මුදලක් දිවයින පුරා විසිරී සිටින නිලධාරීන් අතර බෙදා දී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. එමෙන්ම පොලිස්පතිවරයා පවසන්නේ, මහජන සහාය නොමැතිව පොලිස් රාජකාරියක් සාර්ථකව ඉටු කළ නොහැකි බවයි. ජනතාව පොලිසිය ලෙසද පොලිසිය ජනතාව ලෙසද…
අම්බුළුවාවේ පවුල් පාලනයට එරෙහිව විරෝධයක් මහජන මුදලින් නිර්මාණය කරන ලද අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අවභාවිත කිරීම නතර කරන ලෙසත්, එහි පාලනය පරම්පරාවෙන් පරම්පරාවට නතු කරගෙන ඇති නෛතික ප්‍රතිපාදන වහාම සංශෝධනය කරන ලෙසත් බල කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් 04 වැනි දින ගම්පොළ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විරෝධතාවයේදී අම්බුළුවාව මධ්‍යස්ථානයේ…
ජපානයේ ප්‍රබල භූ කම්පාවක් ජපානයේ ෂිමානේ ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් අද (06) සිදුව තිබෙනවා. ජපාන භූ කම්පන තීව්‍රතා පරිමාණයට අනුව මෙය සටහන් වී ඇත්තේ 5 වන මට්ටමේ ප්‍රබල කම්පනයක් ලෙසයි. එරට වේලාවෙන් අද පෙරවරු 10:18 ට මෙම ප්‍රධාන භූ කම්පනය සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඉන්…
පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් පෙට්‍රල් දමා සිය නිවසටම ගිනි තැබීම නිසා එම පුද්ගලයා සහ ඔහුගේ බාල දියණිය මියගොස් තිබෙනවා. ඉන් තවත් හතර දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ අද (06) අලුයම 2 ට පමණ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසකයි. ගිනි තැබීම සිදුකළ 43 හැවිරිදි…
පාර්ලිමේන්තුව අද රැස්වේ 2026 වර්ෂය සඳහා වන ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම්දී තිබෙනවා. ධීවර හා ජලජ සම්පත් පනතට අදාළ නියෝග මෙන්ම ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය අද පැවැත්වෙනු ඇති. පසුගිය…
එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති මෙන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. 2026 වර්ෂය සඳහා පක්ෂයේ නිලතල ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම පත්වීම සිදු කර ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබුණා. උප සභාපති ධුරයට නවීන් දිසානායක පත්…
Breaking: ජොන්ස්ටන් FCIDයට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා. ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට…
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වනවා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව ද වාර්තා…
මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්, අද (05) අමෙරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30ට පමණ අධිකරණය කටයුතු ආරම්භ වනවා. ඒ දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්-ස්ටයින් ඉදිරියේදිය. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ චෝදනා පත්‍රයට අනුව, මදුරෝ ජනාධිපතිවරයා වෙනිසියුලානුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් පෝෂණය…










