මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවලා ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා ඇති උස පැනීමේ මේටට තොගයේ ප්‍රමිතිය සහ ඒවා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවා ලබාගෙන ඇතැයි විිවේචනයක් ඉදිරිපත් කරමින් අදාළ ගනුදෙනුව පිළිබඳ අවධානය යොමුකළ ක්‍රිඩා පුහුණුකරුවකු වන ප්‍රියන්ත තන්ත්‍රිගේ මහතා ඊයේ (02) දිනයේ කුරුදුවත්ත පොලිසියට කැඳවා තිබුණා. ඒ එම සිදුවිම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ…
Author Archives: news_sandeep
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කරන පුබුදු ජාගොඩ මහතාගේ පියාණන් වන තිලක ජාගොඩ මහතා 2026.01.02 දින අභාවප්‍රාප්ත වී ඇති අතර එතුමාගේ අවසන් කටයුතු 2026.01.04 වන දින පස්වරු 6.00 ට මහයියාව පොදු සුසාන භූමියේදී පැවැත්වේ. Views: 141
2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය ඊයේ (1) රාත්‍රියේ මේ බව පැවසුවා. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක…
කොරතොට දී තිදෙනෙක්ට වෙඩි – අයෙක් මරුට නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා. නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට බවයි. යතුරුපැදියකින් හා ත්‍රීරෝද…
සීලරතන හිමිගෙන් අග්‍රාමාත්‍යවරියට මංගල යෝජනාවක් ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළේ, රජය විසින් අලුතින් හඳුන්වාදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක් හරහා පාසල් දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බවයි. මෙමගින් අහිංසක දරුවන්ගේ අනාගතය විනාශ වන බව උන්වහන්සේ එහිදී කියා සිටියා. අග්‍රාමාත්‍යවරියගේ පෙනුම සහ ඇයගේ පෞද්ගලික ජීවිතය දැඩි ලෙස විවේචනය කළ සීලරතන හිමියන්, දරුවෙකු…
ස්විට්සර්ලන්තයේ අවන්හලේ ගින්නෙන් මියගිය ගණන ඉහළට අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම ගින්න හටගෙන තිබෙන අතර ගින්න ඇතිවන අවස්ථාවේ කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න නිල වශයෙන් මේ වනතෙක් තහවුරු වී නැහැ. කෙසේ නමුත් ස්විට්සර්ලන්ත බලධාරීන් මේ වනවිට 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් බොහෝ දෙනෙකු දරුණු පිළිස්සුම්…
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙලා ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණා. මේ සම්බන්ධයෙන් ඊයේ…
අලුත් අවුරුද්දේ අලුත් වුන ලංගම රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා නව වැඩසටහනක් අද (01) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබුවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර…
මහින්දානන්දගේ පදනම් ආයතනය ඉවතට.ඕනනම් සල්ලි දිලා ගන්න – ප්‍රසන්න නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නමින් පවත්වාගෙන යන ‘මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ලට අදාල හිස් භූමියේ ගේට්ටු සහ බැමි මාසයක් ඇතුළත ඉවත් කරන ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන ඊයේ (31) දුම්රිය බලධාරින්ට දැනුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහගේ ප්‍රධානත්වයෙන්,…
Breaking: ගෑස් මිල ඉහළට ලාෆ්ස් ගෑස් මිල ගණන් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක්…










