විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකාවේ දික්කසාදය, විවාහය සහ පුද්ගල නීති පද්ධතීන් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ. මෙයට ‘වරදක් පදනම් කර නොගත් දික්කසාදය’ (No-Fault Divorce) හඳුන්වා දීම, අවම විවාහ වයස ඉහළ නැංවීම සහ මුස්ලිම් හා තේසවලමේ නීතිය යටතේ කාන්තා අයිතිවාසිකම් පුළුල් කිරීම ඇතුළත් වේ. ¹ මෙම යෝජිත ප්‍රතිසංස්කරණ මගින්…
Author Archives: news_sandeep
හරිනි වහාම ඉල්ලා අස්වෙන්න – නාමල් ආණ්ඩුව බිය විය යුත්තේ ආණ්ඩුවටම බවත්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කළ පොත්වල තිබෙන අන්තර්ගතයන් පිළිබඳ ආණ්ඩුවට දැනුවත්භාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මේ ආකාරයට ආණ්ඩුව පවත්වාගෙන ගියහොත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාව රැගෙන ගිය ආකාරයට ලංකාව ඉදිරියට පත් වන බවද ඔහු සඳහන් කළා. අවංකවම අග්‍රාමාත්‍යවරියට…
කුවේණියෙන් නාඩගමින් බැසයන චන්ද්‍රසේනයන් ප්‍රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන්, වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්. 1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ…
පුතා යන්නලු තාත්තා ඉන්නලු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය නොයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව සෑම ක්ෂේත්‍රයකටම අතපෙවීමට යාමෙන් කටයුතු අවුල් කරගෙන ඇති බවයි. කෙසේවෙතත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය නොයුතු බවට මහින්ද රාජපක්ෂ මහතා පැවසුවද, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ…
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ‘මහා පරිමාණ ප්‍රහාරයකින්’ අල්ලා ගත්’ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. “ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව සිදු කර ඇති අතර, ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටතට රැගෙන ගොස් ඇත.” ජනපති ට්‍රම්ප් නිවේදනය කර සිටියේ ය. වෙනිසියුලානු…
කොන්ඩම්වලට බදු පැනවීමෙන් උපත් අනුපාතය වැඩි කිරීමට චීනයෙන් සැලස්මක් ජනවාරි 1 වන දින සිට චීනයේ ජනතාවට උපත් පාලන ක්‍රම සඳහා 13%ක පරිභෝජන බද්දක් ගෙවීමට සිදුවනු ඇති අතර, ඒ සමග ම ළමාසුරැකුම් සේවා බදුවලින් නිදහස් කර ඇත. මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සිය උපත් අනුපාතය වැඩි කිරීමට දරන උත්සාහයේ කොටසක්…
කොටහේන BCC මිනිසුන්ගේ දයිනිය ජීවීතය අඩාලවෙයි , කොළඹ, (Rapid News) – කොටහේන, සංගරාජ මාවතේ පිහිටි BCC නිවාස සංකීර්ණය අවට මත්ලෝලීන් විසින් සිදුකරනු ලබන අධික ශබ්දයෙන් යුත් EDM සංගීත වාදනය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තා වේ. මෙම තත්ත්වය හුදෙක් ශබ්ද දූෂණයක් පමණක් නොව, ප්‍රදේශයේ ආරක්ෂාවට සහ දූ දරුවන්ගේ අධ්‍යාපනයට ද දැඩි තර්ජනයක් වී…
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (3) ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අඹතලේ පවිත්‍රාගාරයේ ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන්. බත්තරමුල්ල ප්‍රදේශයට අඩු ජල පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. හදිසි බිදවැටීම යථාවත්කර අද මධ්‍යම රාත්‍රියට පෙර…
ජනවාරි මාසයට ජනක වක්කුඹුරගෙන් ආණ්ඩුවට අභියෝගයක් වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා අස් වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් රට භාරගැනීමට ඕනෑම වේලාවක සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු අමාත්‍ය ජනක වක්කුඹුර මාහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි. වත්මන්…
ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න – මිහින්තලේ හිමි ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැලවත්තේ සිට විවිධ පාර්ශ්වවලට අවශ්‍ය පරිදි ලියූවක් බවත්, අධ්‍යාපනය යනු එවැනි ආකාරයට විවිධ පාර්ශ්වවලට වුවමනා ලෙස සකස් කළ යුත්තක් නොවන බවත් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. අලුතින් හඳුන්වාදුන් 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ ස්ථාන තුනක…











