Author Archives: news_sandeep

6 පොතෙන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය

6 wasarra

6 පොතෙන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය මතු වී ඇති මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ඇතුළත් අදාළ පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මීට අදාළ අනුමැතිය ඊයේ (06) දින හිමි වූ බවයි. Views: 92

Breaking : සාරා ජස්මින් මිය ගිහිල්ලා නැහැ, විවෘත වරෙන්තු ගන්නවා – ඇමති ආනන්ද

saaraa

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය මියගොස් නැති බවට වන කරුණු මේ වන විට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. සාරා ජස්මින් මෙරටින්…

විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට

wishrama

විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය දෙසැම්බර් 26 වන දින පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත…

සී ප්ලේන් ගුවන් යානයක් කඩා වැටෙයි

ccc

  නුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් යානයක් කඩා වැටී තිබෙනවා. අද (07) දින දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදුවී තිබුණා. ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ…

සංජීව ඝාතනයේ සැකකරුවන් දෙන්නෙක්ට අධිකරණයෙන් නියෝගයක්

sanjeew

සංජීව ඝාතනයේ සැකකරුවන් දෙන්නෙක්ට අධිකරණයෙන් නියෝගයක් පාතාල කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට නවාතැන් පහසුකම් සැපයූ සහ ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා. මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ නන්ද කුමාර් තක්ෂි…

බලංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙලා

Balangoda

බලංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙලා ජාතික ජනබලවේගයට බලය හිමි බලංගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අද (06) පැවති මාසික සභා රැස්වීමේදීයි. සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන යනු ලැබුවා. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්…

නාමල්ගෙන් පොලිසියට සැර කතාවක්

Namal

නාමල්ගෙන් පොලිසියට සැර කතාවක් සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් සහ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබෙන බවත්, එම ක්‍රියාව ආණ්ඩුවට මෙන්ම පොලිසියට සහ පොලිසිය භාර අමාත්‍යවරයාට ලැජ්ජාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. පොලිසියට සිය රාජ්‍ය නිලධාරියාගේ…

මිනිස්සු අපිව විශ්වාස කරන්නේ නැහැ – චාමර

Chamara Sampath

මිනිස්සු අපිව විශ්වාස කරන්නේ නැහැ – චාමර විවිධ මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා රජය සූදානම් වන බවත්, ජනතාව නරඹනුයේ මාධ්‍ය ආයතනවල අයිතිකරුවන් හෝ එහි සේවය කරන සේවකයින් දෙස නොව එහි ප්‍රවෘත්ති දෙස පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පවසනවා. මාධ්‍ය ආයතන මර්දනය කිරීමට ඉඩ නොදෙන ලෙස විදේශ රටවලින් තමාට ඇමතුම් ලැබෙන බවත්, වර්තමානය වන…

මම නිර්දෝශී යහපත් මිනිසෙක්.මදුරෝ අධිකරණයට කියයි

maduro web 02

මම නිර්දෝශී යහපත් මිනිසෙක්.මදුරෝ අධිකරණයට කියයි එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස්…

මධුරෝගේ ස්විට්සර්ලන්තයේ වත්කම් අත්හිටුවලා

maduro web

මධුරෝගේ ස්විට්සර්ලන්තයේ වත්කම් අත්හිටුවලා වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දී තිබෙනවා. අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වනවා. වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වනවා. කෙසේ වෙතත් වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට එය…