Author Archives: news_sandeep

ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

inn

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රාවක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායේ සිට මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසක්. නාවික හමුදා භාරයට ගත්…

අපි එක ජාතියේ අය – තලතා

thhhh

අපි එක ජාතියේ අය – තලතා එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජනබලවේගයට අමුතුවෙන් එකතු විමට දෙයක් නොමැති බවත් එය එක්සත් ජාතික පක්ෂය බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසනවා. ඇය මේ බව පවසා සිටියේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. පක්ෂයේ එකතු විම නිවැරදි වෙලාවට නිසි අයුරින් නිසි තැනදි සිදුවන බව ඇය පැවසුවා….

කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දිනදීලා

keheliya

කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දිනදීලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා…

චීන විදේශ කටයුතු ඇමති දිවයිනට

chinnaaa

චීන විදේශ කටයුතු ඇමති දිවයිනට චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ එක්දින නිල සංචාරයක් සදහා අද (12) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. විදෙස් අමාත්‍යවරයා සමග දුත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද පැමිණි බවයි. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිට…

ජගත් සංවිධාන මහලේකම් ෂොක් වෙලා

jagathhh

ජගත් සංවිධාන මහලේකම් ෂොක් වෙලා ඉරානය පුරා පැවැත්වෙන විරෝධතාවලට එරෙහිව එරට බලධාරීන් විසින් ප්‍රචණ්ඩත්වය සහ අසීමිත ලෙස බලය භාවිතා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සිය දැඩි කම්පනය පළ කර සිටිනවා. ඉරාන රජයට එරෙහි මෙම විරෝධතා තුන්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. බලධාරීන් සංයමයෙන් කටයුතු කළ යුතු බවත් වහාම සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කළ…

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට

norochchole

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කෙසේවෙතත් එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක්කිරීමට කටයුතු කර නොමැති අතර ඉදිරි දින කිහිපයේ දී එය පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව වාර්තා වනවා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර…

ලංකාවේ දෙමළ ජනතාවගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ස්ටාලින්ගෙන් ලියුමක්

sta

ලංකාවේ දෙමළ ජනතාවගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ස්ටාලින්ගෙන් ලියුමක් මෙරට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික පියවරක් අනුගමනය කරන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා. දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසඳන ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා මෙරට බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික පියවර අනුගමනය…

හරිනි ඉවත් කරන්න ඇල්ලේ ගුණවංශ හිමිගෙන් සංද්ශයක්

elle

හරිනි ඉවත් කරන්න ඇල්ලේ ගුණවංශ හිමිගෙන් සංද්ශයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත…

පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

colombo puttalam

පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක් පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා….

වනිඳුගෙන් වාර්තාවක්

waniduuu

වනිඳුගෙන් වාර්තාවක් ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 150 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඊයේ (11) නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. පාකිස්තානය සමඟ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසුකළ අතර, සමස්තයක් ලෙස ලොව මෙම ජයග්‍රහණය අත්කරගත් 5 වන ක්‍රීඩකයා…