පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පලකර සිටියා. පසුගිය කාලයේ සිදුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විවේචනය කිරීමට හැකියාව තිබුණද ඒවායෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ තවමත්…
Author Archives: news_sandeep
විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ගැන සාකච්ජා ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරන ඇති මෙම අනුකාරක සභාව පසුගියදා එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය…
ලොව විශාලතම වෙළඳ කලාපය සඳහා ගිවිසුම්ගත වෙයි යුරෝපා සංගමය (EU) සහ දකුණු ඇමෙරිකානු රටවල් 4ක එකතුවක් වන මර්කෝසර් (Mercosur) කණ්ඩායම අතර දැවැන්ත නිදහස් වෙළඳ ගිවිසුමක් ඊයේ (17) පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් (Asuncion) අගනුවරදී අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ගිවිසුම මගින් මිලියන 700කට අධික පාරිභෝගික ජනතාවක් ආවරණය වන ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය…
අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක් – විමල් පොහොය දිනවලට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර සිටියේ, වන්දනාමාන සඳහා බෞද්ධයින් යන…
නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 63 වන වියේ පසු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන ප්‍රබල සාමාජිකයෙකු වූ ඒ මහතා, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද තරඟ…
අධිවේගී මාර්ගයේ පිටවීමේ පිවිසුම් 2ක හදිසි රථවාහන පරීක්ෂාවක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කෙරුණා. ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණින්. මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම රථ වාහන බලපත්‍ර නොමැතිව රිය…
ලංවිමෙන් විශ්‍රාම යාම ඉල්ලුම් කර ඇති සේවකයින්ගෙන් ජනපතිට ලිපියක් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වනවා. අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ ලබා දුන් නිශ්චිත කාල රාමුවක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම…
ඉරානය තීරණාත්මක මංසන්ධියක: 1979 විප්ලවයෙන් පසු පාලන තන්ත්‍රය මුහුණ දෙන දරුණුතම අර්බුදය වසර 45කට අධික ඉතිහාසයක් ඇති ඉරාන පූජක පාලනය මේ වන විට අභ්‍යන්තර මහජන කැළඹීම් සහ බාහිර යුදමය තර්ජන හමුවේ සිය පැවැත්ම සඳහා දැඩි අරගලයක නිරත වෙමින් සිටී. සති කිහිපයක් පුරා ඇදී යන විරෝධතා හමුවේ ටෙහෙරානයේ වීදි ලේ වැගිරීම් සහ මර්දනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව…
මැදපෙරදිග යුද ගිනි අවුලුවන ඉරාන – ඇමෙරිකා අර්බුදය: කටාර් කඳවුරෙන් භට පිරිස් ඉවත් කරගැනීම ඇරඹෙයි. ඉරානයේ පවතින දරුණු මහජන විරෝධතා මර්දනය කිරීම සහ ඒ වටා ගෙතී ඇති ජාත්‍යන්තර දේශපාලනික පීඩනය හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අස්ථාවරත්වයකට පත්ව තිබේ. ඉරානයට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමෙරිකාව සූදානම් වීමත් සමඟ, කලාපයේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා බටහිර රටවල් සිය උපක්‍රමික…
රාජ්‍ය සේවයට අලුතින් 26,000කට වැඩි පිරිසක්: වැඩිම අවස්ථා ගුරු සේවයට ! රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම වෙනුවෙන් අලුතින් සේවකයින් 26,095 දෙනෙකු බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පසුගියදා අනාවරණය කළේය. පුරප්පාඩු පවතින ප්‍රධාන ක්ෂේත්‍ර මෙම බඳවා ගැනීම් යටතේ වැඩිම අවස්ථා ප්‍රමාණයක් හිමිව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි. ගුරු සේවය:…











