ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතිය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. අද දින වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.11ක් ලෙස දැක්වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බව සදහන් වේ. එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0.3ක ඉහළ යාමක් බවද සදහන්…
Author Archives: news_sandeep
මාර්තු 14 වන අද දින උදෑසන මුත්තූර්, දාහානගර් ප්‍රදේශයේ පිහිටි නිවසකදී සහෝදරියන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ. වයස අවුරුදු 74ක් සහ 68ක් වන කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස ඝාතනයට ලක් වී ඇත. Views: 134
මාර්තු 13 වන ඊයේ දින පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇත. එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස…
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරය අදින් අවසන් වන බව අඨ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වනදා ආරම්භ වන අතර එය 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. Views: 130
මාර්තු 14 වන අද දින මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බධන්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කර ඇත. ඒ අනුව රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරීවලින් ඉවත් වන බවත්, අනාරක්ෂිත හා ජන ශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන…
මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්…….. විභාග දෙපාර්තමේන්තුව විසින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට දැනුම්දීමක් සිදුකර ඇත. එවැනි අපේක්ෂකයෙක් සිටිනවා නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා…
මධ්‍යම, වයඹ සහ ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…
නැගෙනහිර ,බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල වැසි සහිත කාළගුණයක් දැකිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද වාර්තා වේ. බස්නාහිර ,සබරගමුව ,දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද…
මාර්තු 13 වන අද දින මැදින් පුර පසළොස්වක පොහොය දිනය වේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය දිනය සදහන් වේ. එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබුණු බව වාර්තා වේ. Views: 127
මාර්තු 11 වන අද දින මධ්‍යම රාත්‍රී 12.00න් පසු 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත. මෙම නීතිය උල්ලංඝණය කරන උපකාරක පන්ති ගුරුවරුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය…











