Airbus ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව ගෙන යන නඩුව දැන් ශ්‍රී ලංකාවේ නීතිමය හා දේශපාලනමය අරගලයේ මධ්‍යබින්දුව වෙලා. මෙම නඩුව ගෙන යන්නේ Anti-Corruption Act Section 149 යටතේ වන අතර CIABOC Director-Generalගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා remand අනිවාර්ය තත්ත්වයක් බව නීතිමය වශයෙන් සපැහැදිලියි. එම නිසා නාමල්ට ඇප ලබාගැනීම අතිශය සීමාසහිත වන අතර Colombo Chief…
Author Archives: subash upadya
අනුරාධපුර නගරයේ ජීවනාලිය ලෙස සැලකෙන ඓතිහාසික නුවර වැව සහ එහි වැව් තාවුල්ල, වසර 2500කට වඩා පැවති සම්ප්‍රදාය හා පුරාවිද්‍යාත්මක උරුමයක් ලෙස රටේම අභිමානයයි. නමුත් මේ වන විට එම උරුමය නීති විරෝධීව ගොඩකරමින් ඉදිකර ඇති “Yaazoraa Anuradhapura” හෝටල් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් මතුව ඇත.මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් එල්ල වන බරපතල චෝදනාව වන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය…
ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන 5,800 කට අධික ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ සුළු වාරි වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති අතර…
මෙරට රාජ්‍ය දේපළ හා මහජන මුදල් අවභාවිත කළ දේශපාලනඥයන්ට සහ ඊට අනුබල දුන් නිලධාරීන්ට පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නීතිමය තීන්දුවක් ලබා දී තිබේ. නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
හිටපු ශිෂ්‍ය නායකයෙකු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් සමග ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනී චතුෂිකා විජයසිංහ විසින් මෑතකදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය පහත පළවේ. මෙම සම්මුඛ සාකච්ඡාවේදී පෙරටුගාමී නායකයා ප්‍රකාශකළේ රටේ ශිෂ්‍ය සංගම් තුළ යම් යම් ප්‍රතිවිරෝධතා පවතින නමුත් අනාගතයේදී මෙම සංගම් වඩාත් ශක්තිමත්ව නැවත නැගී සිටිනු ඇතැයි තමන් විශ්වාස…
978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතාවලට හේතුවයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින (2026.09.19 දින) පෙත්සමක් ඉදිරිපත් කරමින් කියයි.. 2002 වර්ෂයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර විශේෂ හමුවක් ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට ශ්‍රී ලාංකික ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර,…
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 31 වැනි සඳුදා දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් භූතානය වෙත පිටත්ව ගියා ය. සැප්තැම්බර් 1 වැනි දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට…
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අතිශය බරපතල දූෂණ ජාලයක් හෙළිවී තිබේ. සාමාන්‍ය ජනතාව දිගු පෝලිම්වල තප්පවමින් ගමන් බලපත්‍රයක් සදහා අංක ලබාගැනීමට පීඩාවට පත් වන අතර, එම අතරතුර පාතාල නායකයන්ට සහ විදේශිකයන්ට තොග පිටින් ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බව විමර්ශන වාර්තා පෙන්වයි.මෙම ජාවාරමේදී “කෙහෙල්බද්දර පත්මේ” ලෙස හැඳුනුම් ලබන…
කොළඹ – සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. සේවකයින් විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.පසුගිය 25 වැනිදා සිට සේවක පිරිසක් රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු…











