අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුලදී සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, 59 හැවිරිදි, බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. Views: 124
Category Archives: Local
මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් ඇත. අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05 ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර ඇත. අදාළ ප්‍රතිශතයන් පහතින්. * මාතර – 42% * මන්නාරම – 40% * ත්‍රිකුණාමලය – 36% * බදුල්ල – 36% *…
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත. එමෙන්ම එතුමා මිය යන විට ඔහු 69 වියේ පසු වන බවද වාර්තා වේ. ඔහු ජනප්‍රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති ඔහුගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණනිල්ල දිගේ, වැනි ගීත අතිශය ජනප්‍රියතාවයට පත් වී ඇති බවද සදහන් වේ. Views: 115
පොලීසිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. පසුගිය වසරේ පෙබරවාරි මස පළමුවන…
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින්, ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000 ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000 ක් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000 ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැලසුම් කර ඇති බව පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් සමඟ මාර්ගගතව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ…
මැතිවරණ කොමිසම විසින් 2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත වෙනුවට…
ජාතික ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා, මෙම ආදායම එළැඹෙන දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එහි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. මෙවර සිංහල…
සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව වාර්තා වේ. පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින10තුළ පමණක් මෙම අදායම ලබාගත් බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කර ඇත. එම කාළය තුළ අධිවේගි මාර්ගවල රථවාහන මිලියන…
ජාතික ගමනාගමන මණ්ඩලය විසින් පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා වන කාලසීමාවේදී ජාතික ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා, මෙම ආදායම එළැඹෙන දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එහි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. මෙවර සිංහල…
අප්‍රේල් 21 වන දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ වේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා තෙක් ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත. පසුගිය 12 වනදා සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පාසල් සඳහා නිවාඩු ලබා දුන් අතර අද…











