Category Archives: Local

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව….

rain web4

අද (04) සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව, සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන…

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි…..

number 2

අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා, වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ, අදාළ ගෙවීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි. අංක තහඩු නිකුත් නොවන කාලසීමාව තුළ, ලියාපදිංචි වාහන අංකය පත්‍රිකාවක මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට…

බොර තෙල් මිලෙහි වැඩි වීමක්….

oil web

පසු ගිය දින කිහිපයේ බොරතෙල් මිලෙහි වැඩි වීමක් පෙන්නුම් කළ අතර ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.49ක් ලෙස 0.3% වැඩිවීමක් හා බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.10ක් ලෙස 0.29%ක වැඩිවීමක් ද පෙන්නුම් කරන ලදී. Views: 170

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ UNICEF ශ්‍රී ලංකා නියෝජිතයා ළමා ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක….

HARINI WEB

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් අතර ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පිළිබඳ සුවිශේෂී සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද අතර UNICEF ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ හා…

අපේ පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා….

anura web

ඊයේ (02) දින මහනුවර පැවති ජාතික ජනබලවේගය විසින් සංවිධාන කළ ජන රැලියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සිදු කරන බවයි. පසුගිය රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බවද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටි අතර හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා…

ගවයෙකු ගැටීමෙන් යතුරුපැදිකරු මරුට….

bike web 1

ඊයේ (02) සවස් කාලයේදී ගලේවෙල, මාතලේ මාර්ගයේ තලකිරියාව හන්දිය මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් ගවයෙකුගේ ගැටීමෙන් පැදිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මාදිපොල හරහා ගලේවෙල දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටී පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළි ගොස් මාර්ගය අයිනේ ඇති බෝක්කු කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කළ…

ඡන්දෙට නිවාඩු ලබාදීම අනිවාර්යයි….

election web2

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 07.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට කිලෝමීටර් 40 Kmක් හෝ ඊට අඩුයි නම් දින…

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්….

vote web 1 1

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සඳහා අද (03) දිනය විශේෂ දිනයක් ලෙස නම් කර ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට, ලබන 7 වනදා සිට තමන්ට ලිපි බෙදාහරින තැපැල් කාර්යාලයෙන් එවැනි පත්‍රිකා ලබා ගත හැකි වේ. පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ මිලඟ දිනය හෙට වේ. පසුගිය මාසයේ 30 සහ පෙරේදා…

සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක්…

vaccine webnew

සරම්ප සහ රුබෙල්ලා එන්නත් ප්‍රතිශක්තීකරණ සතියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පවසන ලද්දේ, හෙට (04) දින සිට මෙම සතිය ක්‍රියාත්මක වන බවයි. සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ඇත. එමෙන්ම, විශේෂ එන්නත් සායන පැවැත්වීම සඳහා කටයුතු යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Views:…

බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි….

rain webnew

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…