පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන පරිදි නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්‍රයේ දී සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (28) දින පැවත්වීමට කටයුතු කර තිබෙනවා. පෙරවරු 9.00 සිට විවෘතවන පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව මගින්, පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10…
Category Archives: Local
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් වෙනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන්. දිවයිනේ සෙසු…
ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 17,295 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 15 සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 7,924 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 06 ශ්‍රී.ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 3,597 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 03 පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,612 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව –…
කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්ත පරිශ්‍රයේදී ඊයේ (26) පෙවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05 ග්‍රෑම 26ක් මැලේසියාවේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු රැගෙන යාමට කාර් රථයකින් පැමිණි සැකකරුවෙකු හා සැකකාරියක් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාර් රථයද…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත්කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි. ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී බවද ඔහු සඳහන් කළා. “අද පස්වරු 3 පමණ වනවිට නියමිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 51%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබුණා. අද පස්වරු 4:30ට…
වයස අවුරුදු 5ට අඩු දරුවන් 25369ක් මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙයි. එමෙන්ම උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 10,323 දෙනකු සිටින බවද එම කාර්යාංශය පෙන්වා දෙයි. පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2024 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම දරුවන්ගෙන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 5000ක් වෙනුවෙන් ඊශ්‍රායලයෙන් රැකියා ඉල්ලුමක් හිමිව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මසකට රුපියල් ලක්ෂ 5ක් ඉක්මවන වැටුප් මේ රැකියාවන් සඳහා හිමිවනු ඇත. වයස අවුරුදු 25ත් 45 අතර ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ඕනෑම අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවද කාර්යාංශය පවසයි. ඒ යටතේ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන් වෙනුවෙන් රැකියා…
මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම 27 ඉරිදා (අද) සිට ආරම්භ කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් දෙපාර්තමේන්තුව වෙත එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීම 26 සෙනසුරාදා සිදු කෙරීමට නියමිත විය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂිත රාජකාරියක් ලෙසින් අද (27) මෙන්ම 31 හා 03 වැනිදා තෙදින මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම භාණ්ඩාගාර බිල්පත් අතරින් දින 90කදී කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000කද දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000ක්ද ඇතුළත්ය. එසේම දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 35000ක්ද වේ….











