දිනන එක දිනන්නෝනේ, ආයේ ඉතිං ලොවෙත් නැති වෙන්න, මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවයේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයත් අපේ කෙල්ලෝ ලැබුවා. එම ජය ලබාගන්න ලද්දේ ජපානයට වැටෙන්නම ගස ඇති බව සදහන් වේ .. ඒ අනුව ලකුණු 85-18ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගෙන ඇත , Views: 249
Category Archives: Local
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති අතර ඔවුන්…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක අල්විස් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල යළිත් අදහස් පළ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු සදහන් කළේ ඉතා බරපතළ සංවේදී කාරණා සහිත ලිපියකට දින 12ක් තිස්සේ කිසිදු පියවරක් නොගැනීමට රවී සෙනෙවිරත්න පෙළඹුවේ කවුරුන්දැයි සොයාගත්විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගැනීමට හැකි වනු ඇති බවයි. කෙසේ…
පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ ඇත . 2010 – 2015 කාල සීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ. ”සාමාන්‍යයෙන්…
හිටපු ජපාන තානාපති මිසුකොෂි හිදෙකි පවසන පරිදි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම “ඉතා අවිනිශ්චිත තීරණයක්” වූ අතර, ඉන් පසු ඔහුට ජපානයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා ගැනීම දුෂ්කර විය. ඔහු පැවසුවේ, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවලංගු කිරීම පිළිබඳ සමාව අයදිමින් ජපානයෙන් සහය පැතීමෙන් පසුව පමණක් දේවල් ඉදිරියට ගිය බවයි. “මම හිතන්නේ…
කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. මේ අතර, ඊයේ පස්වරුවේ මෙම ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂාවට ලක්කළා. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.මියගිය සිසුවා එම විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨයේ…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර හමුවක් සිදුව තිබෙන බව සදහන් වේ.අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවද සදහන් වේ..එහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇති බව සදහන්.එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්ව වර්ධනය කිරීම මෙන්ම කුඩා සහ මධ්‍ය…
විදේශිකයින් රැදී සිටින ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේ පසුගිය 7 වැනිදා ලැබුණ බුද්ධි තොරතුරු ආරක්ෂක කවුන්සිලය රැස්වී විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් අනුව යැයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළා. අද පස්වරුවේ පොළොන්නරුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ, ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. අමෙරිකාව අද පෙරවරුවේ…
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය. එම නිවේදනයේ සදහන් කර තිබුණේ, නැවත…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, උතුරු පළාත්වල සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සවස් සහ රාත්‍රී කාලයේදී දිවයිනේ අනෙක් ප්‍රදේශවලද වැසි ඇතිවීමේ සිද්ධීන් අපේක්ෂිත වේ. කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට, තාවකාලික තද සුළං සහ අකුණු ආරවුලින් ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ආරක්ෂිත…











