ජොන්ස්ටන්ගේ පුතාව බලන්න ආපු නාමල් කියපු දේ ආණ්ඩුව විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොකරන බවට පෙනී යන බවත්, ආණ්ඩුව ලක්ෂ ගණනක් වියදම් කරමින් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව සෙවීම ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…
Category Archives: Local
අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්.පැරදුණේ බහුතරය නැති නිසා නෙමෙයි – රීසා සරූක් කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්වූ පාලක ජාතික ජන බලවේගය දෙවනවරට ඉදිරිපත් කිරීමේදී ජය ගත් ආකාරය නගරාධිපතිතුමිය සිය හෘද සාක්ෂියට තට්ටු කර විමසා බැලිය යුතු බව විපක්ෂය පවසනවා. කොළඹ මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන සභික රීසා සරූක් සඳහන් කළේ, අයවැය පරාජය…
කොළඹ අයවැය ඩීල් එකක්ද? මුජිබර්ගෙන් පැහැදිලි කිරීමක් කොළඹ මහ නගර සභාවේ අය වැය දෙවන වර කියැවීමේදී පක්ෂව ඡන්ද 58ක් සහ විපක්ෂව ඡන්ද 56ක් ලැබූ අයුරු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැහැදිලි කර තිබෙනවා. ඊයේ (31) දිනයේ පැවැත්වූ කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර කියැවීම ජයග්‍රහණය කර ගැනීම සඳහා ආණුඩුව විසින් යම් යම් ක්‍රියාමාර්ග…
කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා සොයන්න කමිටුවක් කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. එහි සාමාජිකයින් ලෙස හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු පත්කර ඇති බව…
යකඩ පාලමක කොටස් විකුණූ RDA තිදෙනෙක් මාට්ටු ගලවා ඉවත්කරන ලද යකඩ පාලමක ටොන් දෙකකට වඩා බැරැති කොටස් කඩුගන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 04කට අළෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරියෙකු, වැඩ පරික්ෂකවරයෙකු හා රියැදුරෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වසරකට පමණ ඉහතදී හඟුරන්කෙත පේරවංගුවේ තිබූ මෙම පාලමේ කොටස් පළාත් මාර්ග…
පඩි ගෙවලා වැඩකරන ඩෝබිලා අපිට නැහැ – ඇමති නලින්ද කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් රජය සතු නොවන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසනවා. අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. “පැලවත්තේ නඩත්තු කරන, හෙට සිට වැඩට ඒමට නියමිත ඩෝබිලා” ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය කණ්ඩායම් පිළිබඳව සමාජය…
ලතා වල්පොලගේ රාජ්‍ය ගෞරවය ගැන ප්‍රශ්නයට නලින්දගෙන් පිළිතුරක් හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සිදුවන්නේ පවුලේ අය සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කළ එකඟතාව මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් වැනි අසහාය කලාකරුවන්ට රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කළ…
25,000 දීමනාව 87%කට ලබාදී අවසන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව රුපියල් විසි පන්දහසක දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූවන්ගෙන් සියයට 87කට වැඩි පවුල් ප්‍රමාණයකට දැනටමත් දීමනා ගෙවා අවසන් බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය පවසන්නේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දීමනා ගෙවීම් කිහිපයක් නිම කිරීමට බලාපොරොත්තු වන බවයි. දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවටපත්වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය යටතේ රුපියල්…
කොහුවල වෙඩි තැබිමකින් තරුණියකට තුවාල කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක් තුවාල ලබා තිබෙනවා. වෙඩි වැදිමෙන් තුවාල ලැබු මෙම තරුණිය කළුබෝවිල රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එය අසල නිවසක සිට…
නාගොඩ රෝහලේදි රැඳවියකුට වෙඩි කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වනවා. ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව පැවසෙනවා. Views: 142











