හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවි ගමනට සමුදෙයි හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විය ඇය 91 වන වියේ පසුවුණා. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක…
Category Archives: Local
රන්ජන් ජයලාල්ගේ PSOට ඇප කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා ඇප මත මුදා හැර තිබෙනවා. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස ඇප මත මුදා හැරුණා. නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. කෙසේවෙතත් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීවරයා මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින්…
බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 133ක් මතුවෙයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් 72කදී මෙම ජංගම දුරකතන ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. පොලිස්…
ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය සඳහන් කළා. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ…
‘ඔන්ඩන්සෙට්‍රෝන්’ (Ondansetron) ඇතුළු ඖෂධ 10ක් භාවිතයෙන් ඉවත් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
විපක්ෂ නායකවරයාගේ නමින් ව්‍යාජ නිවේදන නිකුත් කිරීමේ සිද්ධියක් CIDයට , විපක්ෂ නායකවරයාගේ නිල ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ විපක්ෂ නායක කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයට සමාන ලිපි ශීර්ෂයක් සහ…
සිරිපා පරිසර කලාපයේ පොලිතින් තහනමට කැබිනට් අනුමැතිය ,ශ්‍රී පාද පරිසර කලාපය තුළ වන්දනාකරුවන්ට ලන්ච්ෂීට් භාවිතය, බීම බට, කොප්ප, හැදි, ගෑරුප්පු ඇතුලු පොලිතින් වර්ග විකිණීම සහ භාවිතය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එමෙන්ම නව විගණකාධිවරයෙකු පත් කිරීමට ප්‍රමාදය සිදුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකලාපය හේතුවෙන් බවද…
සෑම සහයෝගයක්ම දෙන බවට මෝදිගෙන් අනුරට ලිපියක් ,’දිට්වා’ සුළි කුණාටුව සමග පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහතික වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්…
T 56 අවියක් සමග අතහැර ගිය මෝටර් රථයක් හමුවෙයි , T 56 වර්ගයේ ගිනි අවියක් සහිත මෝටර් රථයක් අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අද (22) පස්වරු 7:30ට පමණ මෙම මෝටර් රථය රාගම පහලවත්ත කනත්තට යාබද වෙල් යාය අසල තිබියදීයි සොයාගෙන ඇත්තේ. ටොයොටා කරීනා වර්ගයේ කාර් රථයක් මෙසේ හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. යම්…
ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න ,නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ස්ථිර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට මෙම පත්වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් නීතිඥ සංගමය ඊයේ (22) දිනැතිව ජනාධිපතිවරයා වෙත…











