ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර සිටිනවා. ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5ක…
Category Archives: Local
ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක් ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි…
දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදාපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස අද(07) ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා. මෙහිදී ඉන්දීය යුද හමුදාපතිවරයාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගන්නා ලද අතර, ඊට පෙර යුද හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද හමුදාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමා තිබෙනවා. ඉන් අනතුරුව…
සෙව්වන්දිගේ මුහුණු පරික්ෂාවට කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මුහුණු පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…
රත්නපුර පොලිස් නිලධාරියෙක් සමග වූ සිද්ධියට සම්බන්ධ ජාතික ජන බලවේගයේ මන්ත්‍රි ශාන්ත පද්මකුමාර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර පහක අත්හිට වූ සිරදඬුවම් නියම වූ අයෙකු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පැවසුවා. ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ (06) මේ බව අනාවරණය කළා. ඊට අදාළ නඩු තීන්දුව සභාගත කිරීමට කටයුතු කළ චාමර මහතා, මාස…
6 පොතෙන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය මතු වී ඇති මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ඇතුළත් අදාළ පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මීට අදාළ අනුමැතිය ඊයේ (06) දින හිමි වූ බවයි. Views: 116
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය මියගොස් නැති බවට වන කරුණු මේ වන විට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. සාරා ජස්මින් මෙරටින්…
විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය දෙසැම්බර් 26 වන දින පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත…
නුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් යානයක් කඩා වැටී තිබෙනවා. අද (07) දින දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදුවී තිබුණා. ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ…
සංජීව ඝාතනයේ සැකකරුවන් දෙන්නෙක්ට අධිකරණයෙන් නියෝගයක් පාතාල කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට නවාතැන් පහසුකම් සැපයූ සහ ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා. මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ නන්ද කුමාර් තක්ෂි…











