අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක් – විමල් පොහොය දිනවලට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර සිටියේ, වන්දනාමාන සඳහා බෞද්ධයින් යන…
Category Archives: Local
නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 63 වන වියේ පසු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන ප්‍රබල සාමාජිකයෙකු වූ ඒ මහතා, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද තරඟ…
අධිවේගී මාර්ගයේ පිටවීමේ පිවිසුම් 2ක හදිසි රථවාහන පරීක්ෂාවක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කෙරුණා. ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණින්. මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම රථ වාහන බලපත්‍ර නොමැතිව රිය…
ලංවිමෙන් විශ්‍රාම යාම ඉල්ලුම් කර ඇති සේවකයින්ගෙන් ජනපතිට ලිපියක් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වනවා. අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ ලබා දුන් නිශ්චිත කාල රාමුවක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම…
රාජ්‍ය සේවයට අලුතින් 26,000කට වැඩි පිරිසක්: වැඩිම අවස්ථා ගුරු සේවයට ! රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම වෙනුවෙන් අලුතින් සේවකයින් 26,095 දෙනෙකු බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පසුගියදා අනාවරණය කළේය. පුරප්පාඩු පවතින ප්‍රධාන ක්ෂේත්‍ර මෙම බඳවා ගැනීම් යටතේ වැඩිම අවස්ථා ප්‍රමාණයක් හිමිව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි. ගුරු සේවය:…
මතුගම ප්‍රාදේශීය සභාවේ ජන අරගල සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් තොටගමුව විසින් ඊයේ දින සිදුකරන ලද බල්ලාගේ ආණ්ඩුව බැල්ලිගේ නීතිය යන ප්‍රකාශය නිසා සභාවේ නොසන්සුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ දැනට පාලන බලය හොබවන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ම මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇත ….
එක්නැලිගොඩ නඩුවේ චූදිතයට දුන් උසස්විමට සන්ධ්‍යාගෙන් අනුරට ලියුමක් ප්‍රගීත් එන්නැලිගොඩ මහතාගේ අපරාධ නඩුවේ 9 වන චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට උසස්වීම් ලබාදීම පිළිබඳ විරෝධය පළකරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 2010 ජනවාරි 24 වන දින අනීතික ලෙස පැහැරෙගන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ…
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රාවක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායේ සිට මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසක්. නාවික හමුදා භාරයට ගත්…
අපි එක ජාතියේ අය – තලතා එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජනබලවේගයට අමුතුවෙන් එකතු විමට දෙයක් නොමැති බවත් එය එක්සත් ජාතික පක්ෂය බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසනවා. ඇය මේ බව පවසා සිටියේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. පක්ෂයේ එකතු විම නිවැරදි වෙලාවට නිසි අයුරින් නිසි තැනදි සිදුවන බව ඇය පැවසුවා….
කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දිනදීලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා…











