ඩාවෝස් හෙල්ලූ ට්‍රම්ප්ගේ ප්‍රකාශය: “ග්‍රීන්ලන්තය ලබා ගැනීමට වහාම සාකච්ඡා ඇරඹිය යුතුයි” ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය (Greenland) අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ලෝක නායකයන්ගේ දැඩි අවධානයට හා විමතියට හේතු වී තිබේ. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව වහාම සාකච්ඡා ආරම්භ…
Category Archives: Local
මහා මාර්ගයේ මරණීය බයික් රේස් දැඩි නීති රීති සහ යතුරුපැදි රාජසන්තක කිරීමේ මෙහෙයුමක් ! මෑතක සිට මෙරට ප්‍රධාන මාර්ගවල සිදුවන අනතුරුදායක යතුරුපැදි ධාවන තරග (Bike Races) මැඩපැවැත්වීම සඳහා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම හොරණ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟ මෙම මෙහෙයුම් දැඩි කර තිබේ.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය…
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු…
නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය පෙරට නීතිපතිවරයාගේ කාර්යභාරය සහ එම කාර්යාලයේ ස්වාධීනත්වය ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය හරහා දියත් වන අනිසි විවේචන සහ බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම…
අනිද්දා සිට කාලගුණයේ වෙනසක් ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ…
රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක් දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන විරුද්ධව මීට හේතුව බවයි. මේ අතර අක්කරයපත්තු රෝහලේ…
කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය පැවසුවා. එමෙන්ම එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන තිබෙනවා. අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා. Views:…
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට ලබන 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතයි. ‘A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික…
පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පලකර සිටියා. පසුගිය කාලයේ සිදුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විවේචනය කිරීමට හැකියාව තිබුණද ඒවායෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ තවමත්…
විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ගැන සාකච්ජා ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරන ඇති මෙම අනුකාරක සභාව පසුගියදා එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය…











